News Line| Off Air
Generic placeholder image

Feb
6

නුවරඑළියත් Agoda සංචාරක ගමනාන්ත අතරට

Generic placeholder image

Agoda නම් කළ ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත් එක්වෙයි ලෝකයේ ප්‍රමුඛතම ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් ප්‍රකාශයට පත් කළ මේ වසරේ “හොඳම ආසියානු කඳුකර ගමනාන්ත” ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ නුවරඑළිය නගරය ද ඇතුළත් කර තිබෙනවා. මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිතා කරන මෙම වෙබ් අඩවිය මගින් නුවරඑළිය ‘පුංචි එංගලන්තය’ ලෙස හඳුන්වා දී ඇති අතර, එහි […]


Feb
3

11 වන වරටත් පවත්වන ලේ දන්දීමේ මහා පින්කම

Generic placeholder image

කොහිලවත්ත, ගංගාතිලක පුරාණ විහාරස්ථ අන්‍යොන්‍යාධාර සුභසාධක සමිතිය මගින් 11 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පිංකම, පෙබරවාරි 04 වනදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු මේ වනවිට සූදානම්. ලේ දන් දී ජීවිතයක් සුරකින මෙම මහා පුණ්‍යකර්මයට දායක වීම සඳහා නියමිත දින විහාරස්ථාන භූමියට පැමිණෙන ලෙස සියලු පින්වත් පරිත්‍යාගශීලීන් […]


Nov
20

සති දෙකක් සීනි නැවැත්තුවොත් සිරුරට වෙන දේ මෙන්න

Generic placeholder image

සති දෙකක් සඳහා ඔබ ආහාරයට ගන්නා අමතර සීනි (Added Sugar) නැවැත්වීමෙන් ඔබේ ශරීරය පුදුම සහගත ලෙස වෙනස් විය හැකියි. සීනි නැවැත්වීමෙන් පසු ඔබේ ශරීරයේ ඇතිවන ප්‍රධාන වෙනස්කම් ලෙස ශරීර ශක්තිය වැඩි වීම සිදු වේ. දවස පුරා ඔබට වඩා ස්ථාවර ශක්තියක් දැනෙන අතර මීට හේතුව වන්නේ රුධිරයේ සීනි මට්ටම නිතර ඉහළ යාම සහ පහළ වැටීම නතර […]


Jun
27

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන්.

Generic placeholder image

ඊයේ (26) උදෑසන කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ක්‍රියාවලි ආරම්භ කර තිබේ. අතුරුදහන් වූ පුද්ගලයා වයස 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි සිසුන් පිරිසක් 26 වැනිදා උදෑසන කාලයේ වෙරළ තීරයේ ස්නෝකල් […]


Jun
26

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් 16කට ස්ථාන මාරුවීම්.

Generic placeholder image

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් දහසයකට ස්ථාන මාරුවීම්.බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි 2 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ඇතුළු තිස් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමටයි ජාතික පොලිස් කොමිසම කටයුතු කර ඇත්තේ.


Jun
20

උණුසුම් වූ ගාල්ල මහා නගර සභාව

Generic placeholder image

ගාල්ල මහනගර සභාවේ මංගල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. නගර සභාවේ පතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද විවෘත ඡන්දයක් පවත්වනවා ද යන්න තීරණය කිරීම එහි දී සිදු කෙරුණා. එම අවස්ථාවේ දී බහුතර කැමැත්ත මත රහස් ඡන්ද විමසීමක් සිදු කිරීමට තීරණය කිරීමත් සමඟ සභාව තුළ ඇති වූයේ නොසන්සුන්කාරී ත‍ත්වයක්. ඒ අනුව පැය භාගයක පමණ කාලයක් […]


Jun
18

ඉන්දුනීසියාවේ මවුන්ට් ලෙවොටෝබි නැවතත් සක්‍රීය වෙයි.

Generic placeholder image

නැගෙනහිර ඉන්දුනීසියාවේ මවුන්ට් ලෙවොටෝබි ලාකි-ලාකි ගිනිකන්ද ඊයේ(17) සක්‍රීය වී ඇත.සංචාරක දූපතක් වන ෆ්ලෝරස් දූපතේ පිහිටි, මිටර් 1,584ක් උස සහිත යුගල ශිඛරවලින් සමන්විත මවුන්ට් ලෙවොටෝබි ලාකි-ලාකි ගිනිකන්ද පස්වරු 5.35ට (ප්‍රාදේශීය වේලාවෙන්) පුපුරා ගිය බව නිවේදනයකින් සඳහන් කරයි. ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ලාවා අළු වළාවකින් අහස වැසී ගොස් තිබෙනවා. මෙය කි.මි 10 ක් උසට පැතිරී ගොස් ඇත. […]


Jun
17

ප්‍රවීණ ශ්‍රී ලාංකීය සිනමාකරුවකු වන චන්ද්‍රන් රත්නම්ගෙන් ශ්‍රී ලංකා සිනමාවට තවත් දැවැන්ත සිනමාපටයක්!

Generic placeholder image

දෙස් – විදෙස් තාක්ෂණික ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව මේ දින මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් අරම්භ වී තිබෙනවා, සිනමාව සඳහා යොදාගනු ලබන නවීන පන්නයේ තාක්ෂණික ක්‍රම ශිල්ප යොදා ගනිමින් රූගත කිරීම් සිදු වෙමින් පවතින මෙම චිත්‍රපටයද ලාංකේය සිනමාවේ එදාමෙදාතුර කාලයේ නිෂ්පාදනය කළ දැවැන්ත ගණයේ ලා සැලකෙන සිනමා ව්‍යාපෘති අතරට එක්වෙනවා. චන්ද්‍රන් රත්නම් ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය […]


Jun
17

මෙගා පවර් 2210 දිනුම් වාරයේ මෙගා සුපිරි ත්‍යාගලාභියා ගොකරැල්ලෙන්.

Generic placeholder image

මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කෙරේ. ත්‍යාග මුදලේ වටිනාකම හතලිස් හත්කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකකි. මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රාහකයෙකු බිහි කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (16) සමත්වුණා. ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශ‍යේ එච්.ඒ. ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.


Sep
27

කැමරා කාචයට හැඩ මවන ශේෂාද්‍රි

Generic placeholder image

කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනක්. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි. ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හුරතල් පුංචි දියණියකගේ මවක්. සමාජ මධ්‍යයේ සැරිසරන අපට ශේෂාද්‍රිගේ ලස්සන ඡායාරූප කිහිපයක් හමුවුණා. එම ඡායාරූප පහතින්,


Sep
26

සෙනාලි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
25

ලෝචිගේ Birthday Shoot එක

Generic placeholder image

ලෝචී කියන්නේ සමාජ මධ්‍යයේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඇයගේ උපන්දිනය වෙනුවෙන් කරපු වෙනස් ආකාරයේ ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post