News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

සුරූපී දිනක්ෂිගේ වෙනස්ම ආකාරයේ සේයාරූ

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනයක් වගේම නිවේදිකාවක්. ඒ වගේම පුංචි සිඟිතියකගේ මවක්. ඇයව නිරන්තරයෙන් විවිධ විලාසිතාවලින් දැකගත හැකි වන අතර ඇයට හැම විලාසිතාවක්ම ලස්සනට ගැළපෙනවා. දිනක්ෂි පසුගිය දා ගවුම් විලාසිතාවකින් සැරසී වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. ඇය ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Jul
9

නයෝමි සුන්දර මනාලියක් වෙලා

Generic placeholder image

නයෝමි තක්ෂිලා කියන්නේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
8

උඩරට මනාලියක් ලෙස හැඩ වූ නදීෂා

Generic placeholder image

නදීෂා හේමමාලි කියන්නේ කාගේත් හිත් දිනා සිටින කාලෙන් කාලෙට පුවත් මවන සුන්දර රංගන ශිල්පිනියක්. නදීෂා නිරන්තරයෙන් ඡායාරුපගත කිරීම් වලට පෙනී සිටිනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකර තිබූ සුන්දර ඡායාරූගත කිරීමක් දැකගත හැකි වුණා. එහි දී ඇය උඩරට මනාලියක් ලෙස හැඩවී සිටියා. මෙයට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින්,


Jul
8

කැමරා කාචයට හැඩ මවන අසේකා

Generic placeholder image

ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ හා උපුලි පණිභාරතගේ දියණිය තමයි නර්තන ශිල්පී අසේකා විජේවර්ධන කියන්නේ. වර්තමාන තරුණ නර්තන ශිල්පිනියන් අතරින් දක්ෂතා අතින් ඉහළින්ම සිටින නර්තන ශිල්පිනියක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය විවාහ වී සිටින්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආදරණීය මුණුබුරා වන ජනික් ජයසූරිය සමගයි. පසුගිය දා අසේකා සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
8

සචින්ගේ අලුත්ම ඡායාරූප පෙළ

Generic placeholder image

සචින් ලියනගේ කියන්නේ ඉතාමත් කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වූ රංගන ක්ෂේත්‍රයේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක්. මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සචින් සමාජ මාධ්‍යයේ ද සක්‍රීය චරිතයක්. ඔහුගේ කඩවසම් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Jul
5

“කවුරුන් හෝ ඔබට සිනාසෙනවානම් ඔබ පෙරළා ඔවුන් සමඟ සිනාවෙන්න”

Generic placeholder image

නිත්‍යා දේවින්දි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. පසුගිය කාලේ ඇය රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියා. ඒ ඇගේ චූටි දෝනි නිසා. නිත්‍යා සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එම ඡායාරූප සමඟ අපූරු සටහනක් ද ඇය එක් කළා. ඡායාරූප හා සටහන පහතින්, කවුරුන් හෝ ඔබට සිනාසෙනවානම් ඔබ පෙරළා ඔවුන් සමඟ සිනාවෙන්න.


Jul
5

හංසියක් සේ ලස්සන රුක්ෂානා

Generic placeholder image

නව පරපුරේ සිටින තාරකාවන් අතර රුක්ෂානා දිසානායක කියන්නෙ කවුරුත් ආදරය කරන පුංචි තිරයේ දක්ෂ තාරකාවක්. ඇය රංගනයට වගේම නර්තනයටත් බෙහෙවින් දක්ෂයි. නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින ඇය හංසියක් වගේ සුදු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
5

අභිෂේකාගේ ආදරණීය Shoot එක

Generic placeholder image

කවුරුත් ආදරය කරන මෙරට ගායන ක්ෂේත්‍රයේ නැතුවම බැරි නිහතමානී ගායන ශිල්පිනියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඇගේ සෑම ගීතයක්ම රසිකයින් වැළදගත්තේ ඉතාම ආදරයෙන්. ඒ් වගේම අභිෂේකා සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිිය චරිතයක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Jul
4

සරාගී රූ රටා මවන අමන්දා – ඩයස්

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ නොමැකෙන ගමනක් යන ඇය නමින් අමන්දා සිල්වා. අමන්දා නිතරම තම සැමියා වන ඩයස් සමඟ විවිධාකාරයේ ඡායාරූගත කිරීම් සිදු කරනවා. එවැනි තවත් ලස්සන ඡායාරූපගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එහිදී ඇය දම් පැහැති කිරිල්ලියක් සේ හැඩවී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
4

මහේෂි මදුශංකාගේ අලුත් ඡායාරූප එකතුවක්

Generic placeholder image

මහේෂි මධුශංඛා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් පුංචි තිරයෙනුත් සිනමා තිරයෙනුත් ඔබ හමුවට එන ආදරණීය රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. පසුගිය දා ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් අපට දක්නට ලැබුණා. එහි ඇය සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
4

ධනංජයගේ දියණිය මෞර්යාගේ උපන්දිනය

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදකයෙක් ලෙස ධනංජය සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔහු දැන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කරනවා. ඔහුගේ දියණිය මෞර්යාගේ 4 වෙනි උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සන ෂූට් එකක් කරන්න ධනංජයත් ඔහුගේ ආදරණීය බිරිඳ ශශිනිත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Jul
3

හින්දි නිළියක්වන් අවිශ්කාගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

අවිශ්කා උමයංගනී කියන්නේ නවක රංගන ශිල්පිනියක්. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ද නැතුවම බැරි කෙනෙක්. පසුගිය දවසක ඇය හින්දි විලාසිතාවකින් හැඩවී තිබුණා. එහි ඡායාරූප සමජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කලේ නෑ. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post