News Line| Off Air| Games
Generic placeholder image

Feb
16

ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ කැදැල්ලට අලුත් අමුත්තෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පිය පදවිය ලැබීමට සූදානමින් සිටිනවා. ඒ වෙනුවෙන් ඔහු බිරිඳ සයුරි සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එය පහතින් බලන්න,


Feb
15

ආදරවන්තයින්ගේ දිනයේදී ගයාන්ගෙන් පූජනීට ලැබුණු අපූරු තෑග්ග

Generic placeholder image

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන ගැන නම් නොදන්නා අයෙකු ‌නොමැති තරම්.ඔහු කලා ලෝකයේ නොමද ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් අයෙක්. ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. කොහොම වුනත් ඊයේ ආදරවන්තයින්ගේ දිනය මේ දෙදෙනාට නම් විශේෂ වුණා. ඒ ගයාන් පූජනීට සිදුකළ විවාහ යෝජනාව ස්ථීර වීම නිසා. ඒ ලස්සන […]


Feb
14

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කසුන් – මාධවීගෙන් ආදරණීය Photoshoot එකක්

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි. නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. පසුගියදා මේ දෙදෙනාගේ ආදරණීය ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා . එම ඡායාරූප පහතින් බලන්න,


Feb
13

නිරන්තරයෙන් විලාසිතා මවන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අලුත් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Feb
8

TITANIC මතක සොයා ගිය අසේකා

Generic placeholder image

මෙරට නර්ථන කලාව තුළ සිටින දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ මෙල්බන් සංචාරයක නිරත වෙලායි. ඇය සැමියා සමග TITANIC කෞතුකාගාරය නැරඹීම සඳහා ගොස් තිබුණා. එහිදී ලබාගත් මතකයන් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


Feb
6

තාත්තලා දරුවන්ට ආදරේ පෙන්වන්නේ හරිම වෙනස් විදියකට…

Generic placeholder image

ලෝක කුසලානයත් සමග අදටත් කතාබහ වෙන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම තිබෙන නමක් තමයි හෂාන් තිලකරත්න කියන්නේ. තවමත් ප්‍රේක්ෂක ආදරය ලබන ක්‍රීඩකයෙක් තමයි ඔහු. ඔහුගේ ආදරණීය පුතු පසුගියදා යුග දිවියට පිවිසුණා. ඔවුන්ගේ ආදරණීය පුතු ලේලිය සමග නිවසට පැමිණෙන තුරු මග බලා සිටින මේ පියා ගැන බිරිඳ අප්සාරි ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Feb
5

ඕපාදූප හොයන මිනිස්සුන්ට මොකද වෙන්නේ..?

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි. ඇය සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි. පසුගියදා ඇය අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍යය ගිණූමට එක් කරමින් වෙනස් ආකාරයේ සටහනක්ද එක් කර තිබුණා. ඒ ඕපාදුප හොයනා මිනිසුන් පිළිබඳවයි. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Feb
2

උපන්දිනය වෙනුවෙන් සාරංගට ලැබුණු Surprise එක

Generic placeholder image

පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේත් දක්ෂයෙකුවන සාරංග දිසාසේකර රංගනයට, ගායනයට මෙන්ම විවේදනයටත් එක ලෙස දක්ෂයෙක්. පසුගියදා උපන්දිනය සැමරූ ඔහුට සිය බිරිඳ දිනක්ෂිගෙන් සහ දියණිය සාරන්‍යාගෙන් අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ පිළිබඳව සාරංග සිය සමාජ මාධ්‍යය ගිණූමට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Feb
1

ඒ හදවත අහස වගේ ලොකුයි..

Generic placeholder image

මීට මාස තුනකට පෙර මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුනවර්ධනයි. ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඔහු මේ වන විට ඉතා ජනප්‍රියයි. ගයාන් තම පියාව සිහිපත් කරමින් ආදරණීය සටහනක් ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කරන්නට අමතක කලේ නෑ එම සටහන පහතින් […]


Jan
31

සැමියාගේ උපන්දිනයට විනූගෙන් Surprise එකක්

Generic placeholder image

කසුන් හා විනූ සිරිවර්ධන කියන්නේ සමාජ මාධ්‍යවල වැඩියෙන්ම කතාවට ලක්වෙන තවත් එක් ආදරණීය කපල් එකක්. කසුන්ගේ උපන්දිනය වෙනුවෙන් විනූ අපූරු Surprise එකක් සංවිධානය කරලා තිබුණා. ඒ මොහොතේ ගත් ආදරණීය ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කර තිබුණේ නෑ. එම ඡායාරූ පහතින් බලන්න,


Jan
30

ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ජනප්‍රීය රංගන ශිල්පී ජනිත් වික්‍රමසිංහ පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ප්‍රවීණ රංගන ශිල්පීන්වන ආනන්ද වික්‍රමගේ හා මානෙල් වානගුරුගේ වැඩිමහල් පුතුවන මොහු කලා ලොවේ කාගේත් හිතවතෙක්. ජනිත් සෑම වසරකම වගේ මේ වසරේදීත් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ වගේම සුපුරුදු පරිදි කලා ලොවේ හිතවතුන් රාශියක් මේ සදහා සහභාගී වෙලත් තිබුණා. ඔහු නාරාහේන්පිට රුධිර […]


Jan
21

මතකයන් අතර තනිවුණු සෙනාලි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. ටික කලකට ඉහතදී ඇගේ පියා මෙලොවින් සමුගත් අතර පසුගියදා ඇගේ මවද අභාවප්‍රාප්ත වුණා. ඉතින් මව හා පියාගේ ආදර පිළිබඳ ඇය සමාජ මාධ්‍යයට සංවේදී සටහනක් එක් කර තිබුණා. එය පහතින් බලන්න, අම්මා යන්න ගිහින් දවස් 10ක්, තත්තා ගිහින් අවුරුදු 4ක්, එත් මට […]


News Articles
Latest Videos
Most Popular Post