News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

පුංචි ආරණ්‍යාගේ උපන්දින සාදය

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ජනවාරි 18 කියන්නේ ඔහුගේ ආදරණීය කැදැල්ලට විශේෂ දිනයක්. ඒ අකිල හා එමීගේ විවාහ සංවත්සර දිනයත් පුංචි ආරන්‍යාගේ උපන්දිනයත් යෙදිලා තිබෙන්නේ මෙදිනට නිසා. ඉතින් පුංචි දරුවන් වටකරගෙන උපන්දිනය සැමරූ පුංචි ආරන්‍යාගේ සාදයේ ඡායාරූප මේ […]


Jan
19

අකිලගේ පුංචි කැදැල්ලට එන අලුත් අමුත්තා දුවෙක්ද? පුතෙක්ද?

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ඔහු නැවතත් පිය පදවිය ලැබීමට සූදානමින් සිටින බව ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔහුගේ කැදැල්ල සරසන්නට පැමිණෙන අලුත් අමුත්තා පුතෙක්ද? දුවෙක්ද? කියලා අකිල සිට සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුට විශේෂම දිනයකදී. […]


Jan
18

රොෂාන්ගේ දියණිය සිත්මිගෙන් අලුත් වැඩක්

Generic placeholder image

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. නමුත් මේ කියන්න යන්නේ නම් ඔහු ගැන නොවෙයි. ඔහුගේ දියණිය සිත්මි, පියා වගේම ගායනයට දක්ෂ කෙනෙක්. ඇගේ නවතම ගීතයක් ළගදීම ප්‍රේක්ෂක ඔබට බලාපොරොත්තු විය හැකියි. ඒ සඳහා කයිසර් කයිස් ගායනයෙන් දායක වන අතර චමත් සංගීත් හා Dulan ARX […]


Jan
17

මාව control කරන අලුත් එක්කෙනා

Generic placeholder image

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ. සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. දියණිය සමග සිටිනා ඡායාරූ හා සටහන් ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එක් කරනවා. පසුගියදා ඔහු අපූරු සටහනක් සමග දියණිය හා සිටින ඡායාරුපයක් එලෙස […]


Jan
16

චූටි කායාගේ ජීවිතයේ ලස්සන දවසක්

Generic placeholder image

නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ දක්නට නොමැති ඇය පුංචි දියණියකගේ මවක්. ඇගේ පුංචි දියණිය කායාගේ ජිවිතයේ ලස්සන දවසක් පසුගියදා උදා වුණා. ඒ ඇගේ අකුරු කියවීමේ දවස අම්මයි තාත්තයි එක්ක ගත කරලා තිබුණේ මෙහෙමයි,


Jan
15

දුනිත් හා දුෂ්මන්ත උපන්දින සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නන් දෙදෙනෙකු තමයි දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර කියන්නේ. පසුගියදා ඔවුන් උපන්දින සැමරුවා. මේ දෙදෙනාගේ උපන්දින සමරන්න පැවති ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අවසන් මහා තරඟයෙන් පසුව අපූරු සැමරුමක් සූදානම් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jan
14

මගේ ජිවිතේ ඉරයි හඳයි දෙකම නැති පාලූ හිස් අහසක්

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. පසුගියදා ඇගේ මව අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට සංවේදී සටහනක් එක් කර තිබුණා. අම්මයි තාත්තයි කියන්නේ දරුවෙක්ගෙ ජිවිතේ ඉරයි හදයි වගේ… අද මගේ ජිවිතේ ඉරයි හදයි දෙකම නැති පාලූ හිස් අහසක්, හැබයි මං මේ අහසේ තනි වෙන්නෑ. මම […]


Jan
13

ධනාගේ දියණිය ආන්‍යාගේ උපන්දින සාදය

Generic placeholder image

රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන ආකාරයේ සාදයක් සංවිධානය කරන්නට ධනංජය හා ඔහුගේ බිරිඳ අමතක කළේ නෑ. ඒ සඳහා ක්‍රිකට් ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
12

ශලනිට තවත් සම්මානයක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. ඒ වගේම ඇය සම්මානනීය නිළියක් කිව්වොත් නිවැරදියි. පසුගියදා ඇය නැවතත් 2023 වසර සඳහා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
11

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී නික්ම ගොස් තෙමසක්

Generic placeholder image

“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහය රංග පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතා නික්ම ගොස් තෙමසක් සපිරුණා. ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන් එක්වී ඔහුගේ තෙමස් පූර්ණ පිංකම පසුගියදා සිදු කෙරුණා. ඒ සඳහාත් විශාල ජනකායක් සහභාගි වී තිබුණේ ඔහු නික්මී ගියද ප්‍රේක්ෂක ආදරය නොමඳවම ඔහු සමගින් රැදෙන බව පසක් කරමින්. ඒ වගේම කලාකරුවන් බොහෝ පිරිසක් […]


Jan
10

ධනාගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්‍යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් දියණියගේ සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
9

ඕෂධී උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සිනමාවේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි. නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි. පසුගියදා ඇය 40වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය කිරි අම්මා දානයක් සිදුකර තිබුණා. ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post