News Line| Off Air| Games
Generic placeholder image

Sep
3

මාධවී සහ කසුන්ගේ තවත් සුන්දර ඡායාරූප පෙළක්

Generic placeholder image

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්. ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ.‍ හැම අම්මා කෙනෙක්ම ඒ ලස්සන හීනය වෙනුවෙන් ගොඩක් පෙරුම් පුරනවා. ඇයත් ඒ වගේ මවක් වෙන්න ඇති. මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා. ඇය සහ ඇගේ සැමියා පසුගිය දා සිය පුංචි අමුත්තා වෙනුවෙන් […]


Sep
2

නිරන්තරයෙන් විලාසිතා මවන ශලනි

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. අලුත් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
30

යොහානි හා සචින්ගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

යොහානි හා සචින් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට පසුගියදා සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. ඒ යොහානි හා සචින් මනාල යුවළක් ලෙස සැරසී සිදුකර තිබූ අපූරු ඡායාරූප කිහිපයක්. ඡායාරූප පහතින්,


Aug
30

අපි හැමෝටම තියනවා පිස්සුවෙන් වගේ ආදරේ කරන හරි ලස්සන යකඩ හීනයක්

Generic placeholder image

ත්‍රිකලා ධරණි කියන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට ලක්වන චරිතයක්. වෘත්තීයෙන් නිරූපිකාවක් වගේම ඇගේ නිරූපන පාසලේ ගුරුවරිය වන්නේද ඇයයි. ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා මවන සක්‍රීය කෙනෙක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපේ නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්,


Aug
23

කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා

Generic placeholder image

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්. ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්. මේක ශූට් එකක් නෙවේ …. කතාවක් ‼️🌾 කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා ….✋✋✔️මේ ලෝකේ ඔයාට වඩා දක්ශ අය ඇති✔️ඔයාට වඩා ගොඩක් සල්ලි […]


Aug
22

මේනකාගේ පුංචි පවුල

Generic placeholder image

මේනකා පීරිස් යනු රංගන කලාව තුළ ඉතා දක්ෂ රංගන ශිල්පිණියක්. ඇය රංගනයෙන් දායක වූ චරිත බොහොමයක් ප්‍රේක්ෂක හදවත් වැඩි වශයෙන් ආකර්ෂණය කරගත් චරිත. මව් පදවිය ලැබීමත් සමග කලාවට සමු දී සිටි ඇය ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක්වන්නේ පසුගියදා පැවති සිග්නීස් සම්මාන උළෙලේ 2022 වසරේ හොඳම නිළියට හිමි සම්මානය ලැබීමත් සමගය. මේනකගේ පුංචි පවුලේ ලස්සන ඡායාරූප ‌පෙළක් […]


Aug
21

තාරුකාගේ Birthday Shoot එක

Generic placeholder image

සුරූපී වගේම ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් ලෙස තාරුකා වන්නිආරච්චි හඳුන්වන්න පුළුවන්. ඇය බොහෝ දෙනෙක් දන්න දක්ෂ රංගන ශිල්පිනියක්. තාරුකා එයාගේ උපන්දිනයට ලස්සන ෂූට් එකක් කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,


Aug
20

දිල්කි උරේෂාගේ විවාහ මංගල්‍යයේ තවත් සොදුරු ඡායාරූ පෙළක්

Generic placeholder image

දිල්කි උරේශාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. කලාවට සම්බන්ධ ජනප්‍රිය පුද්ගලයින් රාශියක් මේ විවාහ මංගල්‍යය සම්බන්ධව සිටියා. ඉතින් ඇගේ විවාහ මංගල්‍යයේ හරි අපූරූ තැන් මේ ආකාරයට කැමරා කාචයට හසුකරගෙන තිබුණා.


Aug
16

නිරෝෂා සහ දියණියගෙන් ඡායාරූප පෙළක්

Generic placeholder image

රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස නිරෝෂා තලගල හඳුන්වන්න පුළුවන්. අම්මා කෙනෙකුගෙයි දුවෙකුගෙයි ආදරය කියන්නේ ඇත්තටම කියාගන්න බැරි තරම් සුන්දර දෙයක්. මේ දෙන්නා ගත් ලස්සන ඡායාරූප ‌පෙළක් පහතින්, ඉතින් බලන්නකෝ මේ දෙන්නගේ ආදරය.


Aug
16

සුන්දර මනාලියක් ලෙස සැරසුණු ඕෂධී

Generic placeholder image

ඕෂධී හිමාෂා කියන්නේ ඇත්තටම අපේ රටේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් නිරූපණ ශිල්පිනියක්. පුංචි දියණියකගේ මවක් වුවත් ඇගේ ‌සුන්දර බව නම් අඩු වෙලා නෑ. ඇය සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය කෙනෙක්. කාලයක් ගීතවල වීඩියෝ සඳහා පෙනී සිටි ඇය වර්තමානයේ වැඩියෙන් දකින්න ලැබෙන්නේ ඡායාරූපගත වලින්. එවැනි මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප […]


Aug
15

අශිකාගේ Birthday Shoot එක

Generic placeholder image

එදා වගේම අදත් සුන්දර ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් ලෙස අශිකා මාතසිංහ හඳුන්වන්න පුළුවන්. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් රංගන ශිල්පිනියක්. ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර ආදරණීය නිහතමානී චරිතයක්. අශිකා එයාගේ උපන්දිනයට ලස්සන ෂූට් එකක් කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,


Aug
15

දිලිනිගෙන් සුන්දර Photoshoot එකක්

Generic placeholder image

පුංචි තිරයෙන් ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි කියන්නේ. ජනප්‍රිය වීමට තවත් හේතුවක් තමයි ඇයගේ දිගු වරලස. ඇය පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඇය එහි දී හැඩ වී සිටියේ සාරි විලාසිතාවකින්. ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post