News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

අද පැය 2 ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දිවා කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දිවා කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය […]


Sep
2

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කෙරේ

Generic placeholder image

වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණවල මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.


Aug
30

සංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත අද (30) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පස්වරු 01 ට අයවැය කතාව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. පස්වරු 01 සිට 02 දක්වා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි.


Aug
25

රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අති විශේෂ චක්‍රලේඛයක්

Generic placeholder image

රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වන බවයි එහි දැක්වෙන්නේ. මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය කර ඇති අතර එය […]


Aug
23

රජයේ ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක්

Generic placeholder image

රජයේ ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක්.


Aug
23

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි […]


Aug
19

කොළඹ ප්‍රදේශ දෙකකට ජල කප්පාදුවක්

Generic placeholder image

හෙට (20) රාත්‍රී 11 සිට අනිද්දා (21) උදෑසන 9 දක්වා පැය 10ක කාලයක් කොළඹ 05 සහ 06 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. එසේම කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන […]


Aug
18

අන්තරේ අද කොළඹට

Generic placeholder image

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව ඇති බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළා. ඒ අනුව අද දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින් මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතව ඇත.


Aug
18

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Generic placeholder image

සතියේ වැඩ කරන සියලුම දිනයන්හි දී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර ඇත. රට තුළ ඉන්ධන අර්බුදය මේ වන විට සමනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් සභාව සඳහන් කරන්නේ.


Aug
17

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි […]


Aug
16

චීන නැව හම්බන්තොට වරායට

Generic placeholder image

චීනයේ, යුආන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට පැමිණ ඇත. මෙම නෞකාව සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් එළඹෙන 22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබෙන බව ද වාර්තා වෙයි.


Aug
15

නොරොච්චෝලේ බිඳ වැටීමක්

Generic placeholder image

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මේ වන විට දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් ඇති අතර 2 වන ජනන යන්ත්‍රයේ නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post