බියගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් මාකොළ, පමුණුවිල ‘ගල්ඒදණ්ඩ’ ප්‍රදේශයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් බව සැලකෙන ඉපැරණි ගල්පාලමක නටබුන් පිරිසක් විසින් කඩා බිඳ දමා විනාශ කිරීමට එරෙහිව ජනාධිපති කාර්යාලය සහ කොළඹ කොටුව ප්‍රදේශයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. අදාළ ඓතිහාසික ස්ථානය 2023 වසරේදී පුරාවිද්‍යා භූමියක් ලෙස නිල වශයෙන් ගැසට් කර තිබියදීත්, පසුගිය 2026 පෙබරවාරි 26 වන දින යම් […]
‘ලා දළු බෝපත් සෙමින් සැලෙනා’ ගී පදයෙන් හදවත් සැනසූ, ප්‍රවීණ ගී පද රචක, ගන්ථ කතෘ මෙන්ම සම්බුදු සසුනට හා බෞද්ධ සාහිත්‍යයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේ 76 වෙනි වියෙහි පසුවූහ. ‘ලා දළු බෝපත්’, ‘සෙනෙහස පුදා’, ‘සඳ තරු මල්’ සහ […]
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. 2026 අගෝස්තු 18 සිට 28 දක්වා පැවැත්වෙන පෙරහැර සඳහා මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගල පරීක්ෂා කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය සඳහන් කරනවා. 2026 අගෝස්තු 19 වනදා පැවැත්වෙන දෙවන කුඹල් පෙරහැර […]
නව අංක තහඩු නිකුත් කිරීමේදී ඇතිව තිබූ ප්‍රමාදය හේතුවෙන් නියමිත අංක තහඩු සවිකර නොමැති වාහන හිමියන්ට නීතිමය පියවර ගැනීමේදී අපහසුතාවක් ඇති නොවන පරිදි කටයුතු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නව සැපයුම් ආයතනයක් මඟින් අංක තහඩු මුද්‍රණය කිරීම ජුනි 10 වැනිදා සිට ආරම්භ කර ඇති අතර, පසුගිය කාලයේ එකතුවී ඇති ඇණවුම්ද මේ වනවිට […]
පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක ශූරයන් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් අත්කර දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් රොමේෂ් තරංග සමත් වී තිබෙනවා. මාතෘභූමියට විශාල අභිමානයක් එක් කළ ඔහුගේ මෙම අසමසම දක්ෂතාව මෙන්ම මීට පෙර ලබා ඇති ජයග්රහණයන් ද අගයමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු […]
ලොව ප්‍රකට නේපාල-බ්‍රිතාන්‍ය ජාතික කඳු නැගීමේ ශූර නිර්මල් පුර්ජා (Nims Dai) ඇතුළු ඔහුගේ කණ්ඩායමේ 10 දෙනෙකු 2026 ජූලි 30 වන දින පාකිස්තානයේ කාරාකොරාම් (Karakoram) කඳුවැටියේ පිහිටි බ්‍රෝඩ් පීක් (Broad Peak – මීටර් 8,047) කඳුමුදුනේදී සිදුවූ දරුණු හිම ගලායාමකට (Avalanche) හසුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමත් සමඟ සමස්ත ලෝක කඳු නැගීමේ සමාජයම දැඩි ශෝකයට පත්ව සිටියි.Broad Peak […]
චීනය සහ අමෙරිකාව පිළිබඳව ලෝකය පුරා විවිධ පර්යේෂණ සිදු වන බව අපි දනිමු. එසේ ම චීනය සහ අමෙරිකාව අතර ඇති ලෝක බලවතා විමේ, ලෝකයේ වඩාත් ම පිළිගත් රට බවට පත් වීමේ තරඟය අද රහසක් නෙවෙයි. කලක් ආසියාවේ “මකරා” ලෙස විරුදාවලි ලත් චීනය දෙස අද සමස්ත ලෝකයම බලාසිටින බව සත්‍යයක්. සමස්ත ලෝකයේ ම අවධානය චීනය දෙසට […]
2023 වසරේදී අනුමත වූ ප්‍රජනන සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ හරහා, දැඩි ඔසප් වේදනාවෙන් පෙළෙන සේවකයින් සඳහා මහජන සමාජ ආරක්ෂණ පද්ධතිය මගින් ආවරණය වන වැටුප් සහිත වෛද්‍ය නිවාඩු හඳුන්වා දුන් යුරෝපයේ පළමු රට බවට ස්පාඤ්ඤය පත් වී තිබෙනවා. දැඩි ඔසප් වේදනාව සැබෑ වෛද්‍ය තත්ත්වයක් ලෙස පිළිගනිමින් ඔසප් වීම හා සම්බන්ධ සමාජ අපවාද දුරු කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය […]
FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය. මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල ලබා ගැනීමට අසමත් වූ අතර, තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී ගියේය. අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩක ෆෙරාන් ටෝරස් […]
ලෝකප්‍රකට “The Lord of the Rings – The Hunt for Gollum” චිත්‍රපටයේ රූගත කිරීම් නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රධාන චරිතය වන ‘ගොලම්’ ලෙස සුපිරි නළු ඇන්ඩි සර්කිස් (Andy Serkis) රංගනයෙන් දායක වන අයුරු දැක්වෙන පළමු වීඩියෝ දර්ශන Warner Bros. සමාගම විසින් නිකුත් කර තිබෙනවා. නවසීලන්තයේ කඳුකර ආශ්‍රිතව රූගත කිරීම් සිදුවන මෙම සිනමාපටයේ […]
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව එළඹෙන 17වැනිදා සිට 20වැනිදා දක්වා චීනයේ Shanghai නගරයේදී පැවැත්වීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් පවත්වමින් කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ පාලනය පිළිබඳ චීනයේ ප්‍රතිපත්ති, ස්ථාවරය හා සංකල්පය සම්පූර්ණයෙන් පැහැදිලි කරනු ඇත. එම සමුළුවට […]
ලොව හොඳම දූපත් අතර ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා ඒ Big 7 Travel සිදුකළ ගෝලීය ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි. ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය පෞරාණිකත්වය සහ සංචාරකයන්ට ලබා දෙන සත්කාරක සේවා ඉතා ඉහළ තැනක පවතින බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ.