News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

ලංකාවට හරවා එවූ කෝඩුකාර ලකුණු මැෂිම යලිත් අබුඩාබියට ගෙන්නයි. – එක්දින තරඟාවලිය ජය ගන්න ලංකාව සැලසුම් වෙනස් කරයි.

16072 Views


ලංකාවට හරවා එවූ කෝඩුකාර ලකුණු මැෂිම යලිත් අබුඩාබියට ගෙන්නයි. – එක්දින තරඟාවලිය ජය ගන්න ලංකාව සැලසුම් වෙනස් කරයි.

පාකිස්තානය එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් වරම් හිමිකර ගන්න සදීර සමරවික්‍රම සමත්වුනා. ටෙස්ට් තරඟයේදීත් එක්දින තරඟයක වගේ වේගයෙන් ලකුණු රැස් කරපු සදීර ටෙස්ට් තරඟ වලින් පස්සේ ආයෙත් ලංකාවට අාවා.

හැබැයි පාකිස්තානය එක්ක තියෙන 4 වෙනි සහ 5 වෙනි එක්දින තරඟ සදහා සදීරව නැවත ඩුබායි වලට කැදවලා තියෙනවා. ඒ අනුව අද රෑට හරි උදේට හරි සදීර ඩුබායි බලා යනවා. සාමාන්‍යයෙන් සදීරව හැදින් වෙන්නෙ ප්‍රවේගකාරී පිතිකරුවෙක් විදියට. එ් නිසා පාකිස්තානයට බැට දෙන්න ඔහුව කැදවපු එක නම් හොද තීරණයක්.


News Articles
Latest Videos
Most Popular Post