News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

“මං තාම ඉගෙන ගන්නවා, කැමතිම ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස්” – ඉන්දු ශ්‍රී ලංකා තරග අතර පිටියට ඇවිත් සෙල්ලම් දාපු සුරුපිණිය මුල් වරට මාධ්‍යට කතා කරයි. – Exclusive

35102 Views


“මං තාම ඉගෙන ගන්නවා,  කැමතිම ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස්” –  ඉන්දු ශ්‍රී ලංකා තරග අතර පිටියට ඇවිත් සෙල්ලම් දාපු සුරුපිණිය මුල් වරට මාධ්‍යට කතා කරයි. – Exclusive

පහුගිය කාලේ ලංකාවේ ක්‍රිකට් ගැන ලෝකෙම කතා වුණා. ඒ අපි එක දිගටම මැච් පැරදුන හින්දා. හැබැයි ක්‍රීඩකයෝ ඇරෙන්න ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලිය අස්සේ තව විශේෂ කෙනෙක් ගැනත් හැමෝගෙම අවධානය යොමු වෙලා තිබ්බා. ඒ තමයි , මැච් එක අතරතුර සැරින් සැරේ පිට්ටනිය මැද්දට එන ලස්සන ගැහැණු ළමයා.

නිරෝෂන් දික්වැල්ලත් හැරි හැරී ඇය දිහා බලන Photo වගයකුත් Facebook එකේ share වුණා. ඉතින් කාට කාටත් ඕන වුනේ මේ ගැහැණු ළමය කවුද? එයා ලංකාවේ කෙනෙක්ද? ඉන්දියාවේ කෙනෙක්ද? මොනවද මේ Ground එක මැද්දට ඇවිත් කරන්නේ කියලා හොයා ගන්න. ඒ නිසා සියත 24 අපි ඇයව හොයාගෙන ගියා. ඊට පස්සේ අපි ඇයගෙන් ඇහුවා පිට්ටනිය මැද්දට ඇවිත් මොකද කරේ? ක්‍රිකට් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ පිට්ටනිය මැදදී මොනවද ඇහුවේ කියලා.

මේ තියෙන්නේ සියත 24 අපි ඇයත් එක්ක කරපු සම්පුර්ණ සංවාදය.


News Articles
Latest Videos
Most Popular Post