News Line| Off Air
Generic placeholder image

Latest Posts

Sep
12

වෙලාව හොඳ නම් බඹරෙ වැල්ලෙත් කැරකෙන වෙලාව නරක නම් කිරිත් විස වෙන ගුරු මාරුව, ඔබේ ලග්නයට බලපාන හැටි මෙන්න…

8331 Views

ඔබ විශ්වයේ ඈත කොනක වසන් වී සිටියත්, ගැඹුරු මුහුදු පතුලේ කිමිදී සිටියත්, අඳුරු ලෙනක සැඟවී සිටියත්, ඔබ වැරදිකරුවෙකු නම් මෙවර ගැලවීමක් නැහැ. ඔබේ වෙලාව හොඳයි නම් වැල්ලෙත් බඹරෙ කැරකේවි, වෙලාව නරක නම් කිරිත් විස වෙන්න පුළුවන්. අවුරුදු 12 කට පස්සෙ, ජෝතිෂ්‍යය අනුව විශේෂ ග්‍රහ මාරුවක් අද පාන්දර 1:40 ට සිද්ධ වුනා.

ඉතින් මේ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට බලාපාන්නෙ කොහොමද කියල දැනගන්න සියත 24 අපි ප්‍රවීණ ජෝතීර්වේදීන් දෙදෙනෙකුට ආරාධනා කලා. එක්කෙනෙක් ප්‍රවීණ ජෝතීර්වේදී කැළුම් ගුණතිලක මහතා. අනිත් කෙනා ප්‍රවීණ ජෝතීර්වේදී ලක්ස් සේනානායක මහතා. ඉතින් මේ ගුරු මාරුවේදී සිද්ධ වෙන්නේ මොනවද කියලා ලග්නයට අදාල Video එකෙන් ඉතා පැහැදිලි විග්‍රහයක් ඔබට බලාගන්න පුළුවන්. එක්කෙනෙගෙන් නෙමෙයි, දෙන්නෙක්ගෙන්ම.

  • හැඳින්වීම

_______________________________________________________________________

  • මේෂ ලග්නය

_______________________________________________________________________

  • වෘෂභ ලග්නය

_______________________________________________________________________

  • මිථුන ලග්නය

_______________________________________________________________________

  • කටක ලග්නය

_______________________________________________________________________

  • සිංහ ලග්නය

_______________________________________________________________________

  • කන්‍යා ලග්නය

_______________________________________________________________________

  • තුලා ලග්නය

_______________________________________________________________________

  • වෘශ්චික ලග්නය

_______________________________________________________________________

  • ධනු ලග්නය

_______________________________________________________________________

  • මකර ලග්නය

_______________________________________________________________________

  • කුම්භ ලග්නය

_______________________________________________________________________

  • මීන ලග්නය

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී කැළුම් ගුණතිලක / දුරකථන අංකය: 076 67 65 353

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී ලක්ස් සේනානායක / දුරකථන අංකය: 077 67 19 151

News Articles
Latest Videos
Most Popular Post