News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

අපිට තියෙන අවයව 2500 යේ උපදින මිනිස්සුන්ට නෑ. පරිණාමය පිළිබද නවතම පරීක්ෂණයකින් හෙළිවෙයි.

2408 Views


අපිට තියෙන අවයව 2500 යේ උපදින මිනිස්සුන්ට නෑ. පරිණාමය පිළිබද නවතම පරීක්ෂණයකින් හෙළිවෙයි.

මිනිසාගේ පරිණාමයත් එක්ක සමහර ශරීර අවයව අතුරුදහන් වුණා. ඒ කියන්නෙ ප්‍රයෝජනයට නොගත්ත අවයව ගෙවිලා ගියා. නැට්ටත් ඒ වගේ අවයවයක්. තාමත් මිනිස්සු පරිණාමනය වෙනවා. ඔව් ඔව් ඒ කියන්නෙ තාමත් මිනිස්සුන්ගේ සමහර අවයව ගෙවිලා යනවා කියන එක තමයි. ඒ විදියට අනාගතයේදී මිනිස් ශරීරයෙන් අතුරුදහන් වෙලා යන්න පුළුවන් අවයව කිහිපයක් තමයි මේ. මේවා කියන්නේ අපි නෙවෙයි පරිණාමය ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයෝ.

1. ශරීරයේ රෝම

2. බාහිර කන් පේශි

3. බෙල්ලේ අස්ථි

4. චාර්වක දත්

5. පිරිමි තනපුඩු

6. උපග්රන්ථය

7. දහතුන්වෙනි පර්ශුව

8. කකුලේ ඇඟිලි

 

9. තුන්වන ඇසිපිය

10. ඩාර්වින්ස් පොයින්ට්

 


News Articles
Latest Videos
Most Popular Post