News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

” එයා පරණ වයින් බෝතලයක් වගේ ” – සංගාගේ කෙරුවාව ගැන මහේල ජයවර්ධන පළමු වරට කතා කරයි…

8682 Views


” එයා පරණ වයින් බෝතලයක් වගේ ” – සංගාගේ කෙරුවාව ගැන මහේල ජයවර්ධන පළමු වරට කතා කරයි…

කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන කියන්නේ අපේ රටෙන් බිහිවුනු සුපිරිම පිතිකරුවන් දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්නා හොඳම යාලුවෝ. Team එකෙන් අයින් වෙලා ගොඩක් කල් වුනත් තාමත් සංගා ක්‍රිකට් පිටියේ තමන්ගේ දක්ෂතා පෙන්වනවා. පහුගිය දවසක තිබුන ප්‍රාන්ත තරඟ වලදී සංගා දක්ෂතා පෙන්නුවේ හැමෝම පුදුම කරමින්. මේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදී සංගා එයාගේ අටවන ශතකය ලබා ගත්තා. ඒ ගැන ගොඩක් දෙනෙක් මාධ්‍ය වල කතා කලා. යාලුවාගේ මේ දක්ෂතා ගැන මහේල තමන්ගේ අදහස කිව්වේ Twitter එකෙන්. ” සංගා හරියට පරණ වයින් බෝතලයක් වගේ” කියලා තමයි මහේල එයාගේ Twitter Account එක Update කරලා තිබුනේ. වයින් වුනත් රහ වැඩිවෙන්නේ පරණ වෙන්න පරණ වෙන්න කියලා කතාවක් තියෙනවනේ. සංගාත් ඒ වගේ තමයි කියල මහේල කියන්නේ. මේ තියෙන්නේ මහේල දාපු Twitter පණිවිඩය සහ ඒ දෙන්නගේ රසිකයන් ඒකට දක්වපු ප්‍රතිචාර.

මේ තියෙන්නෙ මහේල දාපු Twitter පණිවිඩය…

මේ තියෙන්නෙ රසිකයන් ඒකට දක්වපු ප්‍රතිචාර…


News Articles
Latest Videos
Most Popular Post