චාමර වීරසිංහගේ සින්දු වලට වගේම චාමරට ආස කරන අයට ගොඩක් කණගාටුදායක සටහනක් එයාගේ Facebook Account එකේ චාමර දාලා තිබුනා. මේ නිසාම චාමර ගැන කතා බහ කරන එක වෙනදාටත් වැඩිය වැඩි වුනා. එකට හේතුව වුනේ ඔහු විසින් දැනට අවුරුදු කිහිපයකට කලින් ගායනා කරපු “දිලිසෙන්නට පටසිවුරක් ගීතය” යොදලා කෙනෙක් වෙනත් අර්ථයක් එලියට එන විදිහට Video එකක් හදලා ප්‍රසිද්ධ කරපු එක.
මේ ගැන අදහස් දක්වපු චාමර කිව්වේ එයා මේ සින්දුව නිර්මාණය කලේ අවුරුදු 15 කටත් කලින් කියලා. ඒ වගේම ලඟදි වෙනත් කෙනෙක් නිර්මාණය කල Video එකෙන් හැඟවෙන දෙය හා ගීතයේ තේරුම අතර කිසිඳු සම්බන්ධයක් නැහැ කියලත් කිව්වා. මේ සිදිධිය ගැන තාමත් චාමර කණගාටුවෙන් තමයි ඉන්නේ. ඒ ගැන කරුණු දන්නේ නැතුව සමහර Facebook Page වලින් ඔහුට මඩ ගහලා විවේචනය කලා.
චාමර වීරසිංහ මේ පිළිබඳව Facebook Update එකක් දාලා තියෙනවා. මේ තියෙන්නේ ඒ Facebook සටහන…
