මේ වෙද්දි ඩුබායි සටනට අපේ සිංහයෝ ලෑස්තියි . හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි සෑහෙන්න කාලයක් එලියෙ හිටපු තිරිමාන්නට උප නායකකම දුන්නෙ කොහොමද කියන එක. පහුගිය ටිකේම කණ්ඩායම ඇතුලේ ඉදලා සාර්ථක වුනු දිමුත් ඉද්දි තිරිමාන්නට උප නායකකම දුන්න එක වැරදී කියලයි ඒ හැමෝම කියන්නේ. කොහොම වුනත් උප නායකකම ලැබුනට පස්සෙ තිරිමාන්න හරි අපූරු ප්‍රකාශයක් කරා. මේ video එකෙන් බලා ගන්නකෝ තිරිමාන්න මොනවද කිවුවෙ කියලා.
https://www.facebook.com/srilankacricket/videos/2320492644648596/