News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

ලෝක වර්තා තියපු සාරිපොටට හෝටලේදී සිද්ධ වුන දේ…

2318 Views


ලෝක වර්තා තියපු සාරිපොටට හෝටලේදී සිද්ධ වුන දේ…

මහනුවර මඟුල් ගෙදර මනමාලිගේ ඔසරියේ කතාව තාමත් සමාජ මාධ්‍යවල කතා කරන මාතෘකාවක්. ඉතින් මේ වෙද්දී ඒ සඳහා එකතු කර ගත්ත ළමයින්ට අසාධාරණයක් වුනා කියලා ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් වගේම අධ්‍යාපන ඇමතිතුමත් පරීක්ෂණයක් කැඳවලා තියෙනවා. ඒ අතරේ තාමත් මේ මඟුල් සාරියේ Photos සමාජ මාධ්‍ය වෙත නිකුත් වෙනවා.

ඒ විදිහට සියත 24 අපිට විතරක්ම ආව Photos ටිකක් ඔබ වෙනුවෙන් ගෙනාවා. මේ තියෙන්නේ මනාල යුවල හෝටල් පරිශ්‍රය ඇතුලේ ඉඳන් ගත්ත Photos. මෙයාල මේ Photos අරගෙන තියෙන්නේ හෝටලයේ උඩම තට්ටුවට ගිහින් එතනින් පල්ලෙහාට ඔසරි පොට බිමටම වැටෙන්නේ දාලා. එහෙම දාලත්, හෝටල් පරිශ්‍රයෙන් එළියටත් මේ ඔසරිපොට තිබුණා කියලා තමයි සියත 24 ට මේ Photos එවපු කෙනා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post