මේ තියෙන්නෙ සංගා තමන්ගෙ සමුගැනීම වෙනුවෙන් තියපු Twitter සටහන් දෙක…
Thank you @surreycricket for the Honorary Life Membership. I am very grateful and will cherish it. Thank you also for 3 years of joy
— Kumar Sangakkara (@KumarSanga2) September 22, 2017
Thank you to everyone for the good wishes after my final game at the oval. Wonderful 3 years for me at the most special club of all
— Kumar Sangakkara (@KumarSanga2) September 23, 2017
කුමාර් සංගක්කාර රජුගේ අවසන් තරඟය කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුනේ මෙහෙමයි…
https://youtu.be/RiHfxYmgC28
මේ තියෙන්නෙ සංගා අන්තිම තරඟයෙන් පස්සෙ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකට කියපු අදහස….
ICYMI: @KumarSanga2 speaking to @backandacross after his final game at the Kia Oval yesterday pic.twitter.com/JmIkFnFi0t
— Surrey Cricket (@surreycricket) September 23, 2017