News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

වික්ටර්ගේ ජිවිත කතාව ඉරාජ්ගේ Music Video එකේ – පියුමිගේ කලාත්මක රංගනය මෙන්න.

2947 Views


වික්ටර්ගේ ජිවිත කතාව ඉරාජ්ගේ Music Video එකේ – පියුමිගේ කලාත්මක රංගනය මෙන්න.

YouTube වල ආන්දෝලනාත්මක වීඩියෝ නිර්මාණය කරන කෙනෙක් තමයි ඉරාජ්. ඊයේ ඔහු තවත් වීඩියෝවක් Release කරා. වීඩියෝ එක Release කරන්න කලින් ඉදලම ඒ ගැන එක එක කතා අහන්න ලැබුනා. මේ වීඩියෝවේ පියුමි හංසමාලි රඟපානවා කියලා ඇය කලින්ම කියලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයකුත් පියුමි කරලා තිබ්බා.

මේ වීඩියෝව එක්ක වික්ටර් රත්නායක මහත්තයා සම්බන්ධ වෙලා කියලත් කතාවක් තිබ්බා. හැබැයි ඇත්තටම මේ වීඩියෝ එකේ තියෙන්නෙ වික්ටර් රත්නායක මහත්තයාගේ ජිවිත කතාව කියලයි මේ වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට හිතෙන්නෙ. මේ තියෙන්නෙ ඒ වීඩියෝ එකේ ඡායාරූප. Video එක බලන්න ඕන නම් ඉරාජ් ගේ YouTube Channel එකට යන්න.


News Articles
Latest Videos
Most Popular Post