News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

ආශාවරී පොලීසියට

1618 Views


ආශාවරී පොලීසියට

මේ දවස් වල කවුරුත් කතා බහ කරන ආශාවරී ගීතයේ රඟපාපු ඕෂධී පොලීසියට ගිහින් කියලා Facebook එකේ කතා වෙනවා. ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා ඒ කතාවේ ඇත්ත නැත්ත. ඕෂධී මේ විදියට පොලීසියට බැඳිලා තියෙන්නෙ අශාන් ප්‍රනාන්දුගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝවට. චම්මු ශ්‍රී තමයි මේ වීඩියෝව අධ්‍යක්ෂනය කරන්නෙ. මේ තියෙන්නේ ඒ වීඩියෝවේ ඕෂධීගේ ඡායාරූප.

Photo Credit : Steve Angelo


News Articles
Latest Videos
Most Popular Post