News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

පාර්ලිමේන්තුවේ ලයිට් යයි.

2057 Views


පාර්ලිමේන්තුවේ ලයිට් යයි.

පහුගිය දවස්වල තිබුණ විදුලි සේවක වැඩ වර්ජනය නිසා විදුලිය නැතුව ගොඩක් අයට හතේ හත වැදිලා තිබ්බෙ. හැබැයි ඉතිං දේශපාලනඥයෝ නම් හිටියේ එ්ක දැක්කෙ නෑ වගේ. සමහරවිට සාමාන්‍ය ජනතාවට විදුලිය නැති වුනාට මන්ත්‍රී නිල නිවාස වල විදුලි ජනක යන්ත්‍ර තියෙන නිසා මැති අැමතිලට එ්කෙන් පාඩුවක් නැතුව අැති.

හැබැයි අද පාර්ලිමේන්තුවේදී සභාව රැස්වෙලා තියෙද්දි විදුලිය විසන්ධි වුනා. හැබැයි විදුලිය නැති වුනාට කරුවලේම සභාව පවත්වා ගෙන ගියා. එ් කොච්චර බාධක අාවත් ජනතාවට සේවය කරන්න තියෙන කැමැත්ත නිසාම වෙන්නැති.


News Articles
Latest Videos
Most Popular Post