News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

ලංකාවේ ක්‍රිකට් හදන්න සංගායි, අරවින්දයි අතදෙයි – මහේලටත් ආරාධනා

4360 Views


ලංකාවේ ක්‍රිකට් හදන්න සංගායි, අරවින්දයි අතදෙයි – මහේලටත් ආරාධනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තාමානයේ වැටිලා තියෙන තැනින් ගොඩගන්න අවශ්‍ය දිගු කාලින, මාධ්‍ය කාලින සහ කෙටි කාලින සැලසුම් හදන්න අද කමිටුවක් පත්කරා. මේ කමිටුවේ සභාපති හේමක අමරසූරිය මහතා. අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මේ කමිටුවේ සාමාජිකත්වය දරණවා.

මහේල ජයවර්ධනටත් මේ කමිටුවට ආරාධනා කරලා තියෙනවා කියලයි අපිට ආරංචි වුනේ.


News Articles
Latest Videos
Most Popular Post