News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

ඉරාජ්ට කවදාවත් ගන්න බැරි දේ චාමර වීරසිංහට ලැබුණු හැටි – ඡායාරූප සහිතයි.

5290 Views


ඉරාජ්ට කවදාවත් ගන්න බැරි දේ චාමර වීරසිංහට ලැබුණු හැටි – ඡායාරූප සහිතයි.

ප්‍රසිද්ධ වෙන්න ලේසියි. හැබැයි ජනප්‍රිය වෙන්න අමාරුයි. එහෙම වෙන්නෙ කොහොමද? ඒක ඔබට තේරෙයි FB එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා නම්. ඕනම නරක දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. ඒත් ජනතාවගේ ආදරය දිනා ගත්ත ජනප්‍රියම කෙනා වෙන්න නම් එහෙම බැහැ. මේ දවස් වල ලන්කාවේ ප්‍රසිද්ධ කතාව ඉරාජ්ගෙ Video එක ගැන.
හැබැයි ඒ අතර ලන්කාවෙ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය චාමර වීරසිංහට ලැබෙනවා. ඊයේ රෑ ලන්කාවෙ මාධ්‍ය ආයතනයක් සන්විධාමය කරපු පුරවැසි සම්මාන උලෙළක් උත්කර්ෂවත් විදිහට පැවැත්වුනා. එතනදි තමයි රටම කැමති චාමර විරසින්හට ලන්කාවෙ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය ලැබුනෙ. ඊට පස්සෙ චාමර මේ සම්මානය ගැන මේ FB එකේ Status එකක් දාලා තිබුනා. මේකට බොහෝ දෙනෙක් Comment කරලා තිබුනා. ඒ අතර සමහරු කියලා තිබුනේ ඉරාජ්ට කවදාවත් ගන්න බැරි දේ චාමරට හිමිවුනු බවයි.
 චාමරට සම්මානය ලැබුණු අවස්ථාව.


News Articles
Latest Videos
Most Popular Post