News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

සාරංග දිසාසේකරගේ ගොඩ යන හීනය බොඳවෙයි.

1958 Views


සාරංග දිසාසේකරගේ ගොඩ යන හීනය බොඳවෙයි.

සාරංග දිසාසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළුවෙක්, නිවේදකයෙක් වගේම ගායකයෙක්. හැමදාම අභියෝග වලට මුහුණ දුන්න සාරංගට පහුගිය දවසක වෙනස්ම විදිහේ අභියෝගයක්ඉ ලැබුනා. ඒ සියත ගොඩ යන ලක්ෂයෙන්. දෙපාරක් නොහිතා සාරංග මේ අභියෝගය භාරගත්තේ ගොඩ යන්නම හිතාගෙනයි. තරගෙට කලින් දවසේ ඔහු ඒ ගැන කිවුවේ මෙහෙම කතාවක්.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1426039230805376/

 

ගිය බ්‍රහස්පතින්දා උදේ 7.30ට පැවති තරගයට සාරංග සහභාගී වුනා. DJ අරවින්ද සහ ආශ්චර්යා මෙහෙයවන ලංකාවේ ජනප්‍රියම Morning show එකේ තමයි මේ තරගය ක්‍රියාත්මක වුනේ. හැබැයි ඉතින් තරගේ පටන් ගත්ත ගමන්ම දෙපාරක් නොහිතා පලවෙනි ලියුම් කවරේම ගන්න සාරංග තීරණය කරා. හැබැයි ඉතින් ඒකෙ තිබුනේ රුපියල් 1000යි. ලක්ශේ තිබුනේ 3 වෙනි ලියුම් කවරේ. මොනා කරන්නද ගොඩ යන්න ආව සාරංග 1000ක් අරන් ගෙදර ගියා.

මේ තියෙන්නේ සාරංග සහභාගී වුන සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ FB Live එක.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1426440524098580/


News Articles
Latest Videos
Most Popular Post