News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

ශ්‍රී ලංකාවේ පළමු ඉනිම 300ද? 500ද?

3017 Views


ශ්‍රී ලංකාවේ පළමු ඉනිම 300ද? 500ද?

ශ්‍රී ලංකා පාකිස්ථාන පළවෙනි ටෙස්ට් තරගයේ පලවෙනි දවස වුන ඊයේ, යන්තම් ලංකාව කාසියේ වාසිය දිනා ගත්තා. ලංකාවේ අාරම්භය අසාර්ථක වුනේ කෞෂාල් ලකුණු 12 කට දැවී යාමත් එක්ක. උප නායක තිරිමාන්න ලකුණු නොලබාම දැවී ගියා. ඊට පස්සෙ පිටියේ එක්වුන දිමුත් සහ නායක චන්දිමාල් ශතක සබදතාවක් ගොඩනැගුවා. ඊයේ දිනය නිමාවෙද්දී නායක චන්දිමාල් ලකුණු 62ක් සහ දික්වැල්ල ලකුණු 42ක් ලබා ගනිමින් නොදැවී පන්දුවට පහර දෙමින් හිටියා.

අද තරගයේ දෙවෙනි දවස. ලංකාව ඊයේ සෙල්ලම් කරපු විදියට නම් ලංකාවට ලකුණු 350 ක් 400 ක් ලබා ගන්න එක නම් අමාරු නෑ. හැබැයි අපිට පාකිස්ථානයේ පන්දු යවන්නන්ව අවතක්සේරු කරන්න බෑ. කොහොම වුනත් අපි බලමු අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු කියක් රැස් කර ගනියිද කියලා.

සියත TV තුලින් වගේම www.siyatha24.lk අපේ web site එකෙනුත් Match එක Live බලන්න පුළුවන්. මෙන්න Link එක.

http://24.siyathafm.lk/cricket-online/


News Articles
Latest Videos
Most Popular Post