තීක්ෂණ අනුරාධ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. ඉතින් තීක්ෂණ ලඟදි තාත්තා කෙනෙක් වුනත් තාම පුතාගේ එක පින්තුරයක්වත් මාධ්‍යයට දුන්නේ නෑ . එත් ඔන්න පුතාගේ නම අද දිනයේ සියත 24 අපට හෙළි කරා. පුතාගේ නම තමයි ඒඩන් ලුක් . ඉතින් දැන් තීක්ෂණගේ මුළු ලෝකෙම වෙලා ඉන්න දෙන්නා තමයි එයාගේ බිරිඳ සහ පුතා. මේ වෙනුවෙන් එයාගේ ආදරේ පෙන්නන්න අලුත්ම වැඩක් තීක්ෂණ කරා කියල තමයි අපිත් එක්ක කිව්වේ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ සයිෆ් අලිඛාන් කලේ එයාගේ Wife වුන කරීන ගේ නම තමන්ගේ අතේ Tatto කරගත්ත එක. ඉතින් තීක්ෂණත් සයිෆ්ට දෙවෙනි වුනේ නෑ. තීක්ෂණ කලේ එයාගේ Wife ගේ නමයි පුතාගේ නමයි දෙකම තමන්ගේ අතේ Tattoo එකක් විදිහට පාවිච්චි කරපු එක. Wife ගේ නම Tatoo කරලා ගොඩාක් කාලයක් වුනත් පුතාගේ නම Tatoo කරගෙන තියෙන්නේ අද. මේ තියෙන්නේ තීක්ෂණ අපට එවපු ඒ Photos.
දැන් ඉතින් ලංකාවේ හැමෝමට මේක Trend එකක් වුනොත් වගකීම ගන්න කියලා අපි තීක්ෂණට කිව්වා.