News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

කතාව සැර වැඩි නිසා ශ්‍රී ලංකා, පාකිස්තාන එක්දින තරඟාවලියෙන් ලසිත් මාලිංගව ඉවත් කරයි.

8096 Views


කතාව සැර වැඩි නිසා ශ්‍රී ලංකා, පාකිස්තාන එක්දින තරඟාවලියෙන් ලසිත් මාලිංගව ඉවත් කරයි.

පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟාවලියට යන එක්දින කණ්ඩායම තාම ප්‍රසිද්ධ කරලා නෑ. හැබැයි තේරීම් කමිටුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තෝරලා ඉවරයි කියලා අපිට අාරංචි වුනා.

මේ කණ්ඩායමට ලසිත් මාලිංග අැතුලත් කරලා නෑ. පහුගිය දවස් වල තිබ්බ ක්‍රිකට් සමුළුවේදී මාලිංග කරපු කතාව සැර වැඩි නිසා දඩුවමක් විදියට ඔහු එක්දින කණ්ඩායමෙන් ඉවත් කරා කියලයි අාරංචිය.


News Articles
Latest Videos
Most Popular Post