පියුමි හංසමාලි ලංකාවේ නෑ කියලා සියත 24 අපට ආරංචියක් ආවා. මේ ගැන හොයල බලද්දී කතාව ඇත්ත. ඒකට හේතුව වෙන්නේ පියුමිට ලැබුණු විදේශ සංචාරයක්. මේ විදේශ සංචාරය පියුමි ගිහින් තියෙන්නේ දකුණු කොරියාවේ ප්‍රසංගයකට සහභාගී වෙන්න. ඉතින් මේ ප්‍රසංගයට තවත් ජනප්‍රිය අය කිහිපදෙනෙක්ම පියුමි එක්ක ගිහින් තිබුනා. ඒ තමයි රොමේෂ් සුගතපාල, RED, සුසිල් ප්‍රනාන්දු, ලාල් වීරසිංහ යන ශිල්පීන්. මේ තියෙන්නේ පියුමි දකුණු කොරියාවේ යන්න කලින් FB දාලා තිබුන Photo.
මේ තියෙන්නේ රොමේෂ් සුගතපාල දකුණු කොරියාවට ගිහින් දාපු Photo සහ FB Live එක.
https://www.facebook.com/romeshsugathapalaofficial/videos/1537400559675096/