News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

කිසිම සුදුසුකමක් නැතුව ලක්ෂයක පඩියක් දෙන ලංකාවේ එකම රස්සාව මෙන්න. කැමති නම් Apply කරන්න.

1952 Views


කිසිම සුදුසුකමක් නැතුව ලක්ෂයක පඩියක් දෙන ලංකාවේ එකම රස්සාව මෙන්න. කැමති නම් Apply කරන්න.

අද කාලේ ජෝබ් එකක් හොයා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ලංකාවේ උපාධිධාරීන්ම ලක්ෂයකට වැඩිය ඉන්නවා රැකියාවක් නැතුව. හැබැයි එ් අයටත් මුලින්ම රස්සාවට ගියාම ලැබෙන්නෙ සමහර වෙලාවට රුපියල් 5 000 ක වගේ අඩු පඩියක්. හොදම තැනක වගේ නම් උපාධිධාරීන්ට රුපියල් 35 000 කින් වගේ රස්සාවක් පටන් ගන්න පුළුවන්.

එ් වුනාට කිසිම සුදුසුකමක් නැතුව රුපියල් ලක්ෂයකට වඩා වැටුපක් ලැබෙන රස්සාවකට සේවකයන් ගන්න පත්තරේ දැන්වීමක් පල කරලා තියෙනවා. මේ රස්සාවට ඕන එකම සුදුසුකම පොල් ගස් නගින්න හොද පළපුරුද්දක් තියෙන එක විතරයි. එ් සුදුසුකම ඔබට තියෙනවා නම් මාසේකට රුපියල් ලක්ෂයක වැටුපකට මේ රැකියාව කරන්න පුලුවන්. එ් වගේම කෑම බීම, නවාතැන් පහසුකම් ලැබෙනවා.

ඔබත් රැකියාවක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා නම් කතා කරල බලන්න.


News Articles
Latest Videos
Most Popular Post