News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

නිහඬ ශූරයාට සචින් ටෙන්ඩුල්කාර්ගෙන් සුභ පැතුම්.

1605 Views


නිහඬ ශූරයාට සචින් ටෙන්ඩුල්කාර්ගෙන් සුභ පැතුම්.

ලෝකයේ විශිෂ්ඨම දඟ පන්දු යවන්නා වුන රංගන හේරත් පසුගියදා ටෙස්ට් කඩුලු 400 පහුකරා. ඔහුට සුභ පතලා මහේල, සංගා වගේම ලෝකයේ බොහෝ ක්‍රීඩකයින් Twitter පණිවිඩ නිකුත් කරා. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුන සචින් ටෙන්ඩුල්කාර් අද රංගන හේරත්ට සුභ පතලා Twitter පණිවිඩයක් නිකුත් කරලා තිබ්බා. මේ තියෙන්නෙ ඒ Twitter පණිවිඩය. “නිහඩ ශූරයෙක් ලබා ගත්ත සුපිරි ජයග්‍රහණයක්, සුභ පැතුම් හේරත්” සව්හින් සිය Twitter පණිවිඩයේ සදහන් කරලා තිබ්බේ එහෙමයි.


News Articles
Latest Videos
Most Popular Post