අනිත් අයගේ ජීවිත කතා ගැන Videos කර කර හිටපු ඉරාජ්ටත් අන්තිමට මඩ Video එකක් ආවා. ඒ ඔහුගේ ජීවිත කතාව ඇතුලත් කරලයි. පෙරේදා අන්තර්ජාලයට ආව මේ Video එක මේ වෙද්දී YouTube Trending වලටත් ඇවිත්. ඒ දැන් සතියක් දෙකක් විතර Trending වල උඩින්ම තිබුණු ඉරාජ් නිර්මාණය කරපු වික්ටර් රත්නායක මහත්තයගේ ජීවිත කතාව ඇතුලත් Video එකත් දෙවෙනියා කරලා.
ඉතින් ලංකාවම දන්න සියතේ අරවින්ද අද උදේ සියත Morning Show එකේදි මේ ගැන හරි අපුරු කතාවක් කිවුවා. මේ තියෙන්නේ ඒ හඬපටය.
https://www.youtube.com/watch?v=XbHN5bk5dPs&feature=youtu.be