News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කාටවත්ම විසඳන්න බැරි වුනු ඔබේ ප්‍රශ්නය හෙට විසඳෙනවා – උදේ 7 ට මේ දේ කරන්න.

2066 Views


කාටවත්ම විසඳන්න බැරි වුනු ඔබේ ප්‍රශ්නය හෙට විසඳෙනවා – උදේ 7 ට මේ දේ කරන්න.

ප්‍රශ්න. මේ ලෝකයේ ඉපදුන හැමෝටම පොදු දෙයක්. එක එක අයට එක එක විදියට ප්‍රශ්න කියන දේට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියන්නෙ අනිවාර්යෙන් පිළිතුරක් තියෙනවා කියන එක. මොකද ප්‍රශ්නයෙන් තොර පිළිතුරක්වත්, පිළිතුරකින් තොර ප්‍රශ්නයක් වත් නෑ.
හැබැයි සමහර අයට ප්‍රශ්න වලට උත්තර හොයන්න තේරෙන්නෙ නෑ. එ් නිසා මෝඩ තීරණ අරගෙන ජීවිතේ විනාශ කර ගන්න අවස්ථා සමාජයේ ඕනෑ තරම් තියෙනවා. එ් වගේම අමාරුම ප්‍රශ්නවලට පිළිතුරු හොයාගෙන ලස්සනට ජීවත්වෙන අයත් ඕන තරම් ඉන්නවා. එක එක්කෙනාගේ බුද්ධිය අනුව ප්‍රශ්නවලට පිළිතුරු හොයන විදිය වෙනස්.
ඔබට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න දන්නෙ නැත්නම් හෙට උදේ 7.00 ට FM 98.2 හෝ FM 98.4 න් සියත FM අහන්න. ඕනම ප්‍රශ්නයකට උත්තර හොයලා දෙන්න අපි සූදානම්.

 


News Articles
Latest Videos
Most Popular Post