News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

1980 දී ලංකාව තිබුනේ මෙහෙමයි.

1926 Views


1980 දී ලංකාව තිබුනේ මෙහෙමයි.

අපේ රටේ තියෙන සුන්දරත්වය නිසාම තමයි ගොඩක් දෙනා අපේ රටට වශිවෙන්න හේතුව. විශේෂයෙන්ම විදේශිකයන්. ඔවුන් අපේ රටට එන්නේ වෙනත් රටවල් වලට වඩා වෙනස් විදිහේ අත්දැකීම් එක්ක, අපේ රටේ සුන්දරත්වය හිතේ හැටියට විඳගන්න පුළුවන් නිසා. ඒ අතරේ මතක විදිහට සමහරු එක එක විදිහේ සැමරුම් සටහන් අපේ රටෙන් අරගෙන යනවා. මේ තියෙන්නේ අපේ රටට මිට ගොඩක් කාලෙකට අලින් ආපු විදේශිකයෙක් තමන්ගේ මතකයක් විදිහට අරගෙන ගියපු Photos ටිකක්. කාලෙකට කලින් අපේ රට තිබුනේ කොහොමද කියලා දැකගන්න බැරි වුන අයට බලාගන්න සියත 24 මේ Photo ටික ඔබට ගෙනාවේ, මේ Photos සුන්දරත්වයෙන් වගේම වටිනාකමෙනුත් වැඩි නිසා.


News Articles
Latest Videos
Most Popular Post