News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

“අද මම මැරුණොත් හෙට මේ Programme එක කරන්නේ කවුද?” – රටම හඬවමින් සියතේ අරවින්ද කළ කතාව මෙන්න.

7821 Views


“අද මම මැරුණොත් හෙට මේ Programme එක කරන්නේ කවුද?” – රටම හඬවමින් සියතේ අරවින්ද කළ කතාව මෙන්න.

හැමදාම උදේට එදා දවසම කතා කර කර ඉන්න මාතෘකා දෙන සියතේ අරවින්ද ඊයේ ටිකක් වෙනස් විදිහේ කතාවක් කිවුවා.

“මම මැරුණොත් මේ වැඩසටහන කවුද කරන්නේ? වෙන කවුරු හරි දාල ආයතනය මේක ඉස්සරහට අරගෙන යයි.”

මේ වාක්‍ය කියවපු ඔබට හිතෙයි මොනවද මේ අව කැපෙන කතා කියලා. හැබැයි සියතේ අරවින්ද මේ ,කතාව කිවුවේ ලොකු හේතුවක් ඇතුව. ඒක අරවින්දගේ ජීවිතේට විතරක් නෙවෙයි ඔබේ ජීවිතේටත් බලපානවා. ඒ නිසා හොද හුස්මක් අරගෙන නිවාඩු පාඩුවේ මේ Video එකේ තියෙන දේ අහලා බලන්න.

https://youtu.be/1KecoyypTks


News Articles
Latest Videos
Most Popular Post