පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම අැගිල්ල දික්කරා. එ් Fitness හොදටම මදී කියලා. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට තමයි වැඩියෙන්ම චෝදනා කරේ. එ් බඩ වැඩී කියල. ඉතිං ටික දවසක් සද්ද නැතුව හිටපු මාලිංග තමන්ට චෝදනා කරපු අයට දෙන්න හොඳ උත්තරයක් හොයාගෙන. ඉස්සර තිබ්බ ගානටම මාලිංග බඩ අඩු වෙලා කියලා. ඉතිං මේ Photo එක දැක්කට පස්සෙ මාලිංගගේ බඩ වැඩී කියපු අයට රිදෙයි නේ..