News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

“කාන්තාවන් ගැන පිරිමින් දන්නා දේ” DJ අරවින්ද ලියපු පොත දොරට වඩියි.- Video මෙන්න.

2287 Views


“කාන්තාවන් ගැන පිරිමින් දන්නා දේ” DJ අරවින්ද ලියපු පොත දොරට වඩියි.- Video මෙන්න.

සියතේ ඉන්න අරවින්දව රටම දන්නේ අති දක්ෂ නිවේදකයෙක් විදිහට. කාලෙන් කාලෙට රේඩියෝ වලට අමුතු විදිහේ Trend හඳුන්වා දෙන නිසා හැමෝම හදන්නේ අරවින්ද වගේ වෙන්න. ඒත් තාම ලංකාවේ කිසිම කෙනෙක්ට බැරි වුනා අරවින්ද වගේ මුළු ලංකාවම දන්න, ලංකාවේම ආදරේ දිනා ගත්ත නිවේදකයෙක් වෙන්න.

අද උදේ හදිසියේම අපිට ආරංචි වුණේ සියතේ අරවින්ද තවත් අලුත් වැඩකට අත ගහලා කියලයි. අද උදේ සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ FB Live එක අතරතුර ඒ හැම දේම ඔහු හෙළිකරා. අරවින්ද පොතක් ලියලා. ඒකත් එසේ මෙසේ එකක් නෙවෙයි. ” කාන්තාව ගැන පිරිමින් දන්නා දේ” පොතේ නම. මේ තියෙන්නේ අරවින්දගේ කුළුදුල් පොත එළිදක්වපු අවස්ථාවේ Video එක.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1441594439249855/


News Articles
Latest Videos
Most Popular Post