News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

කුසල්, ලක්මාල් එළියට. කපු, චමීර ඇතුලට. අද ලංකාව ගහන අලුත්ම ගැටේ මෙන්න.

1705 Views


කුසල්, ලක්මාල් එළියට. කපු, චමීර ඇතුලට. අද ලංකාව ගහන අලුත්ම ගැටේ මෙන්න.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර 3 වෙනි එක්දින තරඟය තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා.. පළවෙනි තරඟ 2 ම පරාජය වෙලා තමයි ලංකාව මේ තරඟයට එන්නෙ. ඒ නිසා අද ශ්‍රී ලංකා කිහිපයක්ම වෙන්න ඉඩ තියෙනවා. පළවෙනි තරඟ දෙකේම අසාර්ථක වුන කුසල්ට වෙනුවට චාමර කපුගෙදර කණ්ඩායමට එක්කරලා තියෙනවා.

ඒ වගේම ආබාධයකට ලක්වුණා සුරංග ලක්මාල් වෙනුවට සුරංග ලක්මාල් වෙනුවට දුෂ්මන්ත චමීර අද තරඟයට එකතු වෙනවා. පිට පිටම තරඟ 9 ක් පරාජය වෙලා ඉන්න ලංකාව තරඟ 10 ක් පරාජය වීමේ අවනම්බුවෙන් ගැලවෙන්න මේ තරගය ජය ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න නම් ලංකාව මේ තරඟය අනිවාර්යෙන්ම දිනන්න ඕන.


News Articles
Latest Videos
Most Popular Post