News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් දුම්රිය නවතී.

1456 Views


හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් දුම්රිය නවතී.

හෙට මධ්‍යම රාත්‍රියේ ඉදන් දුම්රිය සේවකයින් වැඩවර්ජනයක නිරතවෙනවා. දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් මේ වර්ජනයට එක් වෙනවා කියලයි දුම්රිය පාලකවරුන්ගේ සංගමය කියන්නෙ.

2017 සැප්තැම්බර් 20 වන දා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ තිබ්බ සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මේ මාසේ වැටුපට එක් කර නැහැ. ඒ නිසා තමයි මේ ඒකමතික තීරණය ගන්නා බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා කිව්වේ.

එතුමා වැඩිදුරටත් කිව්වෙ මේ මාසේ වැටුප තිබ්බාටත් වඩා අඩුවෙලා කියලයි.


News Articles
Latest Videos
Most Popular Post