News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

Proud To Be රැල්ලෙන් ඔබත් ජාත්‍යන්තරයට ගියාද ? මෙතනින් බලන්න.

5862 Views


Proud To Be රැල්ලෙන් ඔබත් ජාත්‍යන්තරයට ගියාද ? මෙතනින් බලන්න.

ෆේස්බුක් එකෙන් කාලෙන් කාලෙට එක එක විදියෙ විශේෂාංග හදුන්වා දෙනවා. ඊයේ පෙරේදා ඉඳලා  Profile Picture එකට ෆ්‍රේම් එකක් දාන්න දීපු එකත් එ් වගේ විශේෂාංගයක්. මේ Profile Frame එක තමයි මේ දවස්වල ෆේස්බුක් එකේ අලුත්ම රැල්ල. ගොඩක් අය තමන්ගේ පාසලේ Frame එකක් තමයි Profile Picture Frame එක විදියට දාගෙන ඉන්නේ .

එ් අතරේ තවත් කට්ටියක් අමුතු විදිහේ Profile Frame දාලා තියෙනවා.  තමයි සියඹලාගස් හන්දිය පෙරපාසල , ගංගා මෑණියන්ගේ පිහිටයි ඒ අතරින් කිහිපයක් . එතකොට මේ තියෙන්නේ Facebook ඒකේ Wall එක පිරෙන්නම බුකි වාසින් Update කරගත්ත Frame කිහිපයක්. සමහරවිට ඔබත් මෙතන ඇති. නැත්තන් ඔබේ පාසලේ Profile Frame එක මෙතන ඇති.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


News Articles
Latest Videos
Most Popular Post