News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

සිංදුව ජනප්‍රිය කරගත්තේ Facebook Page වලට සල්ලි දීලද ? රහල් අල්විස් ඇත්ත කියයි.

1745 Views


සිංදුව ජනප්‍රිය කරගත්තේ Facebook Page වලට සල්ලි දීලද ? රහල් අල්විස් ඇත්ත කියයි.

රහල් අල්විස් කාලෙකට පස්සෙ නිර්මාණය කරපු සින්දුව තමයි ” ශෘංගාරී “.  Youtube Trending වල අංක 01ට එන්නත් මේ සින්දුවට පුළුවන් වුනා. එත් රහල් මේ සින්දුව Hit කරේ Facebook Page කරන Admin ලට සල්ලි දීල කියලත් FB එකේ සමහරු කතා වෙනවා.

ඉතින් ඒ කතාව ඇත්තක්ද බොරුවක් ද කියලා අපි රහල් ගේ මුනටම ඇහුවා. ඒ පහුගිය දවසක සියත 24 මැදිරියේදී රහල් එක්ක අපි කරපු කතා බහ අතරතුරයි.

මේ තියෙන්නේ සිංදුව ජනප්‍රිය කරගත්තේ Facebook Page වලට සල්ලි දීලද ? කියලා අහපු ප්‍රශ්නෙට රහල් දීපු උත්තරේ.


News Articles
Latest Videos
Most Popular Post