පාකිස්තානය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලියට යන ලංකාවේ සංචිතය නම් කරලා තියෙනවා. තරංග ලාහෝර් තරඟයට යන්න බෑ කියපු නිසා නායකත්වය හිමිවෙලා තියෙන්නේ තිසර පෙරේරාට. එ් වගේම මේ කණ්ඩායමේ ඉන්න එකම ජේෂ්ඨ ක්‍රීඩකයාත් ඔහුයි. අනෙක් සියලු දෙනාම අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයන්. මේ තියෙන්නෙ ලංකාවේ සංචිතයේ නම් ලැයිස්තුව.
තිසර පෙරේරා (නායක)
ඩිල්ෂාන් මුණවීර
දනුෂ්ක ගුණතිලක
සදීර සමරවික්‍රම
අශාන් ප්‍රියංජන්
මහේල උඩවත්ත
දසුන් ෂානක
මිලින්ද භානුක
සචිත් පතිරණ
විකුම් සංජය
ලහිරු ගමගේ
සීක්කුගේ ප්‍රසන්න
විශ්ව ප්‍රනාන්දු
ඉසුරු උදාන
ජෙෆ්රි වැන්ඩර්සි
චතුරංග ද සිල්වා