රොමේෂ් සුගතපාල එළිදක්වපු සින්දු ගොඩක් ඒවා Music Video නැතුවත් ජනප්‍රිය වුනා. ඒ වුනත් Music Video ආගමනයත් එක්ක සින්දු ජනප්‍රිය කරගන්න බොහොමයක් ගායක, ගායිකාවන්ට අවස්ථාව ලැබුනා. ඒ අතරේ සමහරු තමන්ගේ සින්දු ජනප්‍රිය කරගන්න YouTube වගේ සමාජ ජාලත් යොදාගත්තා. ඉතින් රොමේෂ් එයාගේ අලුත්ම සින්දුව වන ” මන්දාකිණි” සින්දුවත් මේ විදිහට එයාගේ YouTube Channel එකට දාල තිබුනා. මේ සින්දුව රොමේෂ්ගේ YouTube Channel එකෙන් ලක්ෂ 07 කට අධික පිරිසක් නරඹලා තිබුනා.
මේ විදිහට YouTube Channel එකෙන් ලක්ෂ 07 ක් බලපු නිසා රොමේෂ් එයාගේ Fan’s ලට තෑග්ගක් දෙන්න තීරණය කරලා. ඒ Facebook Live ඇවිත්. පහතින් තියෙන්නේ රොමේෂ් ඒ තෑග්ග එයාගේ රසිකයන්ට දුන්නේ කොහොමද කියලා.
https://www.facebook.com/romeshsugathapalaofficial/videos/1552132458201906/