News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ලෙඩ නොවී ඉන්න මේ ගස් ඇඳ ළගින් තියා ගන්න. NASA කරපු අමුතු පරීක්ෂණයේ ප්‍රතිපල මෙන්න.

5266 Views


ලෙඩ නොවී ඉන්න මේ ගස් ඇඳ ළගින් තියා ගන්න. NASA කරපු අමුතු පරීක්ෂණයේ ප්‍රතිපල මෙන්න.

ශාක කියන්නෙ මිනිසාගේ හුස්ම. මොකද ශාක ඔක්සිජන් පිටකරේ නැත්තම් මිනිසාට එක මොහොතක්වත් ජිවත් වෙන්න බෑ. ඒ වගේම මිනිසා විසින් දූෂණය කරන වාතය පිරිසිදු කරන්නෙත් ශාකමයි. NASA ආයතනයේ විද්‍යාඥයින් පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා අපේ නිදන කාමරයේ ඇඳ ලගින්ම තියා ගන්න ඕන ශාක කිහිපයක්. මේ ශාක වලින් වාතය පිරිසිදු කරනවා වගේම ඒ ශාක පිටකරන ඔක්සිජන් මගින් ශරීරයට සුවයක් ලැබෙනවා. ඔබටත් පුළුවන් නම් මේ පැළයක් බදුනක හිටවලා ඔබේ නිදන ඇඳ ළගින් තියා ගන්න.

1. ෆාම් ගස්

2. කෝමාරිකා

3. ඉංග්ලිෂ් ඉවී

4. ඩ්වාන් ඩේට් ෆාම්

5. බොස්ටර්න් ෆර්ම්

6. චයිනීස් එවර් ග්‍රීන්

7. පීස් ලිලී

8. ස්පයිඩර් ප්ලාන්ට්

9. ලේඩි ෆාම්

10. වීෆින් ෆිග්

 


News Articles
Latest Videos
Most Popular Post