ඔබ අප සියලු දෙනාම රැකියා අපේක්ෂාවෙන් බොහෝ විට ඉන්ටවිව් සදහා සහභාගී වී තිබෙනවා. එහිදී සුදුසුකම් පරික්ෂා කිරීම සදහා අදාල ආයතනයේ සිටිනා ආයතන ප්‍රධානින් නොයෙක් ආකාරයේ ප්‍රශ්න ඔබෙන් විමසනවා.. එහිදී ඔබ ලබා දෙන්නා වූ පිළිතුරු මත ඔවුන් ඔබව රැකියාවට සුදුසුද? නැද්ද ? තීරණය කරනු ලබනවා.. මේ සාමාන්‍යයෙන් ඉන්ටවිව් එකක සිදුවන ආකාරය..නමුත් අද මේ කතා කරන්නේ වෙනස් […]
රටක් ලෝකයක් ලස්සන වෙන්නේ ඒ තුල ජිවත් වන මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙනවනම්, අපි සෑම කෙනෙක්ම සෑම දෙයක් ගැනම බලන්නේ තරගකාරී මානසිකත්වයෙන්.. ඒ නිසා ම අපිට අප තුල තියෙන මිනිස් ගුණ ධර්ම පවා අමතක වන යුගයකයි අද අපි ජිවත් වන්නේ..ලෝකයේ කාන්තාවන් ට සම තැන නිසි තැන ලැබිය යුතු බව කතා කරන අපි කාන්තා දිනයන් උසස් අයුරින් […]
මෙරට කොවිඩ් මරණ ගණන 586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙරටින් ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. එම නිවේදනය පහතින්,
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 […]
සමාජයේ සිටිනා පිරිස් අතර ඇතැම් පිරිස තමන්ට ලැබෙන තමන් ලග තියෙන සෑම දෙයක්ම පාහේ ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට උත්සුක වෙනවා. නමුත් ඔබ දන්නවාද? මේ අරපිරිමැස්මට මුවා වෙලා සමාජයේ බොහෝ දෙනා සිදු කරන්නේ පෙරේතකමින් , ලෝභකමින් කටයුතු කිරීමයි. එනම්, අරපිරිමැස්මයි පෙරේතකමයි කියන්නේ දෙකක් වන අතර අද එවැනි කතාවක් ගැනයි මේ …
නුවරඑළිය වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ඉදිරියෙන් ගමන් කළ ත්‍රීරෝද රථය මතට පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව ඇත. එහිදී ත්‍රීරෝදරථයේ පසුපස ගමන් කළ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
එක්තරා ගමක ජේමිස් නමින් පුද්ගලයෙක් හිටියා. ඔහු ඉතාම ලෝභී පුද්ගලයෙක්.. කිසිම දෙයක් කිසි කෙනෙකුට දෙන්නේ නෑ….ඔහු ගැන කතාවක් මේ..
අපිට දැනෙන දුක ,සතුට , කේන්තිය , ඊර්ෂියාව , ආදී හැගීම් මුලින්ම සංවේදී වන්නේ අපේ හදවතටයි.. එමෙන්ම ඔබ අසා ඇති සමාජයේ බොහෝ අය සාමාන්‍යයෙන් කතාවට කියනවා ” පපුව පැලිලා මැරෙයි…” ” පපුව පැලිලා මැරිලා ” ආදී කියමන්. වෛද්‍ය විද්‍යාත්මකව ඇත්තටම මේ කියමන සනාථ වෙනවද? ඒ ගැන කතාවක් මේ…
සමාජයේ අද බොහෝ විට කතා බහට ලක්වන කාරණයක් තමයි දරුවන් පිලිබදව.. දරුවන් යහපත් ලෙස ගොඩනගන සමාජය සදාචර සම්පන්න සමාජයකට මුලාරම්භය එක් කරනවා. ඊට හේතු වන්නේ සමාජයේ ජිවත් වන්නා වූ බොහෝ බිදුණු මිනිස්සුන් හැඩගැස්වීමට වඩා ශක්තිමත් දරුවෝ ගොඩනගන එක පහසු වීමයි…අද කතාවත් ඒ පිලිබදවයි.
අප හරියට කතා කරනවා නේද ඩ්‍රග්ස් ගැන… ඒ වගේම මේවාට අපි හැමෝම විරුද්ධ වෙනවා නේද? එනමුත් අපි හැමෝම ඩ්‍රග්ස් එකකට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ කතාව ඒ ගැනයි….
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හැරයුම් ලක්ෂණයක් සනිටුවන් කල 1996 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට හිමි වී අදට වසර 25 ක් සපිරෙනවා. මේ හේතුවෙන් අද දිනයේ විවිධ සැමරුම් උත්සව ද සංවිධානය වී තිබෙනවා. ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය ඒ ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 25 ක් ගත වුවද අදටත් ශ්‍රී ලංකිය ජනතාවට එය සදා අමරණිය මතකයක්. අර්ජුන […]
ක්‍රීඩාවන් අතර ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව එමෙන්ම ක්‍රිකට් ගහන අයට වඩා බලන අය දන්න ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ ඊයේ සමත් වුණා. ඩිල්ෂාන්ගේ සුපිරි පිතිහරඹය හා පන්දු යැවීමෙන් එම ජයග්‍රහණයට හේතු වූ අතර අද කතාව අපේ […]