News Line| Off Air
Generic placeholder image

Oct
22

කොරෝනා එන්නතක් අත්හදා බැලූ වෙෙරසය ආසාදිත බ්‍රසීල වෙෙද්‍යවරයෙක් මරු දකියි

Generic placeholder image

බ්‍රසීලයේ අත්හදා බැලෙන එන්නතක් ශරීරගත කිරීමට දායක වූ එරට කොරෝනා වෙෙරසය ආසාදිත වයස අවුරුදු 28 ක වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා. මෙම එන්නත අත්හදා බලන්නේ, ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල එක්වයි. වෙෙද්‍යවරයාගේ මරණයට අදාළ තොරතුරු බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් තවමත් හෙළි කර නොමැති අතර අදාළ පරීක්ෂණවල රහස්‍යබව ආරක්ෂා කිරීම එහි අරමුණයි.


Oct
15

බන්ධනාගාර රැදවියන්ට ඥාතීන් ඇමතීමට නොමිලේ දුරකතන පහසුකම්

Generic placeholder image

බන්ධනාගාර රැදවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ග ඔස්සේ සිය ඥාතීන් අැමතීමට අවස්ථාව සළසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් නොමිලේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් අමාත්‍යවරිය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට […]


Oct
14

කොළඹ බන්ධනාගාර නිලධාරීන් අද පී.සී.අාර්. පරීක්ෂාවට

Generic placeholder image

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට අද දිනයේ පී.සී.අාර්. පරීක්ෂණයට සහභාගී වන ලෙසට දැනුම් දී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, එ් අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ යන බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ මෙම පරීක්ෂාව සිදු කෙරෙන බවයි. එ් සදහා සදහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා. එමෙන්ම සියලුම බන්ධනාගාර රැදවියන්ගේ සෞඛ්‍ය අාරක්ෂාව සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග […]


Oct
13

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමයි

Generic placeholder image

රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් […]


Oct
13

කොළඹ සහ ගම්පහ රෝහල්වල සායනික ඔෞෂධ තැපැල් මගින් බෙදා හැරීම අද සට

Generic placeholder image

කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භවනවා. මසකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබාදීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සායනික පොත සමග නිවැරදිව ලිපිනය ලබා දී නොමැති නම් අදාළ ඖෂධ ලබා ගන්නා රෝහලට ඇමතුමක් දී සායනවලට පැමිණෙන රෝගීන් […]


Sep
30

ප්‍රසූති නිවාඩු දීමනා සදහා බදු සහනයක්

Generic placeholder image

වර්තමානයේ ලංකාවේ පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවිකාවන් සදහා සති දෙකක ප්‍රසුත නිවාඩු දීමනා ලබා දෙනවා, මේ නිසා වයස අවුරදු 20 -40 අතර සේවිකාවන් රැකියාවලට බදවා ගැනීමේදී සේවා යෝජකයින්ට ඉහල පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ත් එමෙන්ම රජයේ පිටත රැකියා සෙවීමේදී අවාසිදායක තත්වයකට මුහුණ දීමට සිදු වීම නිසා you lead එකතුව විසින් මේ සදහා යෝජනාවලියක් ඉදිරිපත් […]


Sep
15

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනනේ අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දි ඇති කාලය අදින් අවසන්

Generic placeholder image

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දි ඇති කාලය අදින් අවසන් වෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව, www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ […]


Aug
29

හර්ශණ දිසානයායකගෙන් අලුත්ම වෙනස් විදිහක ගීතයක්

Generic placeholder image

හර්ශණ දිසානයායකගෙන් අලුත්ම වෙනස් විදිහක ගීතයක්Harshana Dissanayake | Es Amapaaneki | ඇස් අමාපානෙකි (Official Music Video)


Aug
27

කොල්ලූපිටියේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගනී

Generic placeholder image

කොල්ලූපිටිය ප්‍රදේශයේ 25 වන පටුමගේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා මේ වන විට ගිනි නිවීමේ රථ 02 ක් අදාල ස්ථානයට යවා ඇති බව ගිනි නිවන ඒකකය සදහන් කළා.


Aug
23

අභිෂේකාගෙන් පිළිතුරු ගීතයක් – චන්ද්‍ර මණ්ඩලේ

Generic placeholder image

තාත්තේක් නැති දුක දියනියක ලෙසින් කියවෙන ලස්සන සිංදුවක්” චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ ඔබේ සුවද පිරුණු ගෙදර පාළු […]


Aug
10

මෝරා

Generic placeholder image

ලෝකයේ හමුවන මිනිසුන් අතරේ පොරොන්දු දීලා එම පොරොන්දු තමන්ගේ වාසියට හරවා ගන්න පිරිස් අද සමාජයේ සුලබ දක්නට ලැබෙන කරුණක්. මේ ලෝකයේ සැම මොහොතකම වන අසාධාරණකම් වලට මුලිකම හේතුව වන්නේ මිනිසුන් රැවටීමට ලක්වන කතායි. වචන තුලින් බෝහෝ මිනිසුන් අන් අයව රැවටීමට ලක් කරනු ලබනවා.. මෝරාගේ කතාවත් අන්න ඒ වගේ එකක්.. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා […]


News Articles
Latest Videos
Most Popular Post