News Line| Off Air
Generic placeholder image

Sep
23

අමාත්‍ය මණ්ඩල තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.


Sep
22

ඇෆ්ලටොක්සීන් අධිකව ශරීර ගතවීමෙන් සිදුවන්නේ කුමක්ද?

Generic placeholder image

දිවයින පුරා බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් අඩංගු වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පසුගිය දිනෙක අනාවරණය කළා. ඒ අනුව ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි රජයේ වෛද්‍ය සංගමය හා පවුල් සෞඛ්‍ය සේවා සංගමය ද ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මෙම චෝදනාව […]


Sep
22

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Generic placeholder image

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ […]


Sep
22

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.


Sep
16

අද පැයක විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.


Sep
16

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

Generic placeholder image

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී ඇත. ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේවනවිටත් සිදුකෙරෙමින් පවතින බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි […]


Sep
14

හෙට සිට නෙළුම් කුලුන විවෘතයි

Generic placeholder image

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමට අදාළ යෝජනාව කරළියට එන්නේ දෙදහස් අට වසරේදී. නමුත් වසර හතරකට පසුවයි එහි ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ වුණේ. නෙළුම් කුලුනේ උස මීටර් තුන්සිය පනස් හයක් වන අතර එය ලෝකයේ උසම කුලුනු අතර දහනම වන ස්ථානයේ පවතින්නේ. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතරක්. ආරම්භයේදී වූ ඉදිකිරීම් 2017 වසරේදී නතර කළා. […]


Sep
13

රජයේ විශේෂ නිවාඩු දිනයක්

Generic placeholder image

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත. එදින ජාතික ශෝක දිනයක් ලෙස ද දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.


Sep
8

වසර 05ක නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Generic placeholder image

රාජ්‍ය නිලධාරීන්ට දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත. ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකන්ට මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම් කළ හැක.


Sep
7

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.


Sep
6

තද වැසි තත්ත්වයේ අඩුවීමක්

Generic placeholder image

පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද (06) දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි […]


Sep
5

අද පැය 2 ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – දිවා කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය 1 යි P, Q, R, S, T, U, V, W කලාප සඳහා – දිවා කාලයේ පැය 1 යි – රාත්‍රී කාලයේ පැය […]


News Articles
Latest Videos
Most Popular Post