News Line| Off Air| Games
Generic placeholder image

Aug
27

තලෙයිබාන්කාරයෝ

Generic placeholder image

ඇෆ්ගනිස්ථානය මේ වන විට තලෙයිබාන් වරු සිය යටතට ගෙන තිබෙනවා. බොහෝ අය නොදන්නා කාරණයක් තමයි මේ තලෙයිබාන් සංවිධානය හා තලෙයිබාන්වරු යනු කවුරුන්ද ? ඔවුන්ගේ ආරම්භය ගැන.. ඒ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්ථානය ගැන කතා කරනකොටම කතා නොකරම බැරි රටක් තමයි ඇමෙරිකාව කියන්නෙත්.. අද කතාව මේ ගැනයි…


Aug
26

අවසන් නින්ජා ඉන්නේ ලංකාවේ ද? ( තීරණය ඔබට බාරයි )

Generic placeholder image

ජපානයේ හිටිය නින්ජවරු ගැනයි මේ කියන්න හදන්නේ..ඔවුන්ගේ සටන් කලාව හරි විශිෂ්ටයි…ඔබ අසා ඇති.. මේ ඒ ගැනයි..


Aug
25

කිසිදා මුණ නොගැසුණු මංගල

Generic placeholder image

කොරෝනා මේ වන විට ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණන් බිළිගෙන හමාරය..අප රටේ ද මේ වන විට සැලකිය යුතු පිරිසක් මේ කොරෝනා වෛරසය හමුවේ ජීවිතෙන් වන්දි ගෙවා තිබෙනවා… එවන් පිරිස අතර ඊයේ දිනයේ මෙරට දේශපාලනයට කෘතහස්ත මෙහෙවරක් කල දේශපාලකයෙක් වන මංගල සමරවීර මහතා ද කොරෝනා වෛරසය හේතුවෙන් සිය ජිවන ගමනට සමු දුන්නා.. අද මේ කතාව […]


Aug
24

යොහානි අරවින්දව ඊළඟ වටයට යවයි

Generic placeholder image

ලෝකයක් කතා කරන චරිතයක් තමයි අපේ යොහානි කියන්නේ.. ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මැණිකේ මගේ හිතේ ගීතයේ cover song එක මේ වන විට මිලියන 55 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් හිමි කරගත් ආදරණිය ගායිකාව යොහානි ද සිල්වා අපි අද එකතු කරගත්තා වැඩ සටහනකට… මේ ඒ ගැනයි..


Aug
23

මේ, සෙන් රහස ඔබ දැනගෙන හිටියා ද?

Generic placeholder image

සෙන් දහම ගැන ඔබ අසා ඇති.. අද මේ කතාව ඒ තුල කියවෙන රහසක් ගැනයි…


Aug
19

යොහානි ඒක මරු.ඔයා එන්න මාත් එක්ක මෙ ෂෝ එක කරන්න

Generic placeholder image

ලෝකයට අපේ සිංහල, ශ්‍රී ලාංකීය ගීතයක් ගෙන ගිය යොහානි ද සිල්වා ගැන අපි විශේෂයෙන්ම කතා කල යුතුයි… ලෝකය පුරා ඇය ගැන ඇයගේ දක්ෂතාවය ගැන කතා වීම ශ්‍රී ලාංකිකයින් වන අපටත් ආඩම්බරයක්.. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්…ඉතින් යොහනි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයට ලොවක් වසග වී හමාරය… අපේ රටේ භාෂාව, සංගීතය දක්ෂතා පිරුණු ගායන ශිල්පින් ගැන […]


Aug
17

ඇමතිතුමියණී, දුකයි දුකයි දුකයි

Generic placeholder image

අක්බර්ගෙයි – බිර්බල්ගේ කතාවක් ගැන ඊයේ අපිට අසන්නට ලැබුණ සිද්ධියක් තියෙනවා… මේ ඒ ගැනයි..


Aug
16

ඔක්සිජන් මීටරේ කීයක් පෙන්නන්න ඕනි ද?

Generic placeholder image

පවතින කොරෝනා අවදානමෙන් මිදෙන්න… කළ යුතු නොකළ යුතු දේවල් පිලිබදව දැනුවත් කිරීම සදහා අප සම්බන්ධ කරගත්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා…. මේ ඒ ගැනයි…


Aug
15

හෙට රෑ 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා ඇදිරි නීතිය

Generic placeholder image

හෙට රෑ 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක බව යුධ හමුදාපති ශවේන්ද්‍ර ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Aug
15

හයිටි රාජ්‍යයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් – 300කට අධික පිරිසක් මරුට

Generic placeholder image

හයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එම භූ කම්පනයේ අගය රිච්ටර් මාපකයේ ඒකකය 7.2ක ප්‍රබලත්වයක් සටහන් වූ අතර හයිටියට සහ අසල්වැසි රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් පවා නිකුත් කර තිබෙනවා.


Aug
13

සල්ලි හම්බ කරන “ඒක් බාර්”

Generic placeholder image

මිනිස්සුන්ට මොන දේ කිව්වත් මිනිස්සුට ඇහෙන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි, මිනිස්සුන්ට මොනවා දෙන්න හැදුවත් මිනිස්සු ගන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි. මේ ඒ ගැන කියවෙන ලස්සන කතාවක්.


Aug
12

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


News Articles
Latest Videos
Most Popular Post