News Line| Off Air| Games
Generic placeholder image

Sep
15

ලැජ්ජ නෑ බං අපිට

Generic placeholder image

ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙනුත් පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. අපි හැමෝම ඒ ගැන දුක් වෙනවා..ඒ අපි හැමෝම ක්‍රිකට් වලට ආස නිසා.. අද කතාව ඒ ගැනයි..


Sep
15

සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය වැඩි කෙරේ

Generic placeholder image

සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය කිලෝ ග්රූම් 5 දක්වා වැඩිකර තිබෙනවා.මේ අනුව අවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා බෙදා හැර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කර සිටිනවා. මේ දක්වා සතොසෙන් එක් පුද්ගලයෙකුට ලැබුනේ සීනි කිලෝ 03ක් පමණි..


Sep
13

මිකී ආතර් What is this

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි දින්නත් පැරදුනත් අපි ආසම ක්‍රීඩාවක් …ඒ නිසා පරාද වෙන බව දැන දැනත් ඉවර වෙනකන්ම MATCH එක අපි බලනවා. කොච්චර පැරදුනත් ඉවසීමකින් දිනනවා බලන් ඉන්න ප්‍රේක්ෂකයින් පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ.. අද මේ ඒ ගැන කතාවක්..


Sep
9

මු කාගේ දරුවෙක් ද?

Generic placeholder image

ලොව පුරා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සෑම රටකම මෙම මාරාන්තික වෛරසයෙන් බේරීම සදහා එන්නත්කරණ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. නමුත් මේ වන විට දකුණු අප්‍රිකාවෙන් මු නමැති නව වෛරසයක් ව්‍යප්ත වෙමින් පවතින බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මේ මාරාන්තික වෛරසය දැනට ඇති එන්නත් වලට පවා බලපෑමක් ඇති කරනවාද නැද්ද යන්න පිලිබදව මේ වන විට පරීක්ෂණ සිදු […]


Sep
8

අද මේ දක්වා ආසාදිතයින් 2,269ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,269 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 474,132ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
8

විකට් යන යන සැරේට වාස් අයියා කොහෙද මේ දුවන්නේ

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ජාති ආගම් කුල භේදයකින් තොරව බලන ක්‍රීඩාවක්.. එකම ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදියට ජය පතන ජය බලාපොරොත්තුවෙන් සිටින දෙයක්.. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත.. දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ඊයේ අපිට හැකි වුණා.. අද කතාව මේ ගැනයි..


Sep
6

සමුගන්නා බව සුනිල් අයියා දැනගෙන හිටියා ද?

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා සිය ජිවන ගමනට සමු දුන්නේ අප කවුරුත් නොසිතු මොහොතකය.. ඔහු ගැනයි අද මේ කතාව..


Sep
4

ගහක් කපන කොට ඒ ගසකට කොච්චර රිදෙන්න ඇතිද

Generic placeholder image

ගහක් කොලක් ඒ ගහේ ජීවිත කාලයම කැප කරනවා ඒ වුනාට අපිට ඒ ගැන සතපහ වටිනාකමක් තියෙනවද මේ කොරෝනා නිසා දැන් ඒ මිනිස්සුන්ට හුසම ඔක්සිජන් මත ජීවිතය කැප කරන්න සිද්ද වෙලා ඔබ හිතුවද පොඩි ගහක් ලොකුගහක් කපන කොට ඒ ගසකට කොච්චර රිදෙන්න ඇතිද කියල ඒ ගස් අඩනවා ඔබට ඇසිල තියනවද මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න […]


Sep
3

අවිශ්කට වැදුනු බෝල පාර ප්ලෑන් එකක් ද?

Generic placeholder image

ඊයේ පැවැති දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 14 කින් තියුණු ජයක් හිමි කරගත්තා. අපි සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටි ඒ ජයග්‍රහණය ට මග පැදු ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ සුභාෂිංශන… අද කතාව මේ ගැනයි..


Sep
2

ඉලෝන් මස්ක් මචං ඔයා වරදක් තමා කරනවා

Generic placeholder image

ලෝකය තාක්ෂණික අතින් ඉතා දියුණුයි..ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මේ කතා කරන්නේ ඒ තාක්ෂණික දියුණුවේ එක් පැතිකඩක් ගැනයි..


Aug
31

ලෝකෙම අහපු අපේ ජාතික ගීතයේ තත්පර 80

Generic placeholder image

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට ගෙන ගිය අපේ වීරයා.. ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ඊයේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා. ශ්‍රී ලාංකීය අපි ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන මොහොතේ අපද අද ඔහු ගැන යමක් පවසන්නට හිතුවා.. මේ කතාව ඒ ගැනයි..


Aug
30

සිනී 200 උනත් කූඹි වහනවා

Generic placeholder image

අද ලෝකයේ බොහෝ මිනිසුන්ට තමන්ට කියළා ව්‍යාපාරයක් තියෙනවා.. ඒ ව්‍යාපාර දියුණු කරන්න බොහෝ දෙනා කැපවී වැඩ කරනවා.. තවත් සමහරු ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තට යන්නට සිහින දකිනවා.. අද කතාව ඒ ගැනයි…


News Articles
Latest Videos
Most Popular Post