News Line| Off Air
Generic placeholder image

Jun
12

“එවරස්ට් කන්දේ තියපු එක අඩියක් රුපියල් 1024 යි. පණ අදින කෙනෙක් දැක්කත් අහක බලාගෙන යන්න වෙනවා.” – එවරස්ට් තරණය ගැන යොහාන් පිරිස් අරවින්දට සහ අශ්චාර්යාට කියයි.

Generic placeholder image

අරවින්ද සහ ආශ්චර්යා අතරට අමුත්තෙක් එනවා කියලා පහුගිය දවස්වල කතාවක් ගියා. කිව්වා වගේම අද උදේ අරවින්ද with ආශ්චර්යා වැඩසටහනට අමුත්තෙක් ආවා. ඒ තමයි එවරස්ට් කන්ද තරණය කල පළවෙනි ශ්‍රී ලාංකික පිරිමියා යොහාන් පීරිස්. පළවෙනි වතාවට තමයි යොහාන් එවරස්ට් තරණය කිරීමෙන් පස්සේ විද්‍යුත් මාධ්‍යක වැඩසටහනකට එකතු වුණේ. යොහාන් අරවින්ද සහ ආශ්චර්යා එක්ක තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තා. […]


May
19

ලොවම දෑස් දල්වා බලා සිටින හැරී මේගන් රාජකීය විවාහය සජීවීව මෙතනින් බලන්න.

Generic placeholder image

ලෝකයම අැඟිලි ගණිමින් හිටිය දවස අද. හැරී කුමරුගේ සහ මේගන්ගේ රාජකීය විවාහය සිදු වෙන්නේ අද. ඉතාම තේජාන්විතමව රාජකීය ලීලාවෙන් මේ විවාහ උත්සවය පැවැත්වෙනවා. ලෝකය පුරාම ලක්ෂ ගණනක් මේ විවාහය සජීවීව නරඹනවා. ඉතිං අපි හිතුවා ඔබටත් මේ විවාහ උත්සවයේ සජීවී විකාශයක් ගෙන එන්න.  


May
4

සුපිරි නිවේදකයාගේ කාර් එකටම පෙම්වතියව යට වෙයි. ලංකාවම මග බලාගෙන හිටපු “සුදූ” සිංදුවේ ඇත්තම කතාව මෙන්න – Exclusive

Generic placeholder image

දැන් හැදෙන සිංදු, Music Video කිසිම කමකට නෑ. මේ කතාව සමහර විට ඔබත් කියලා ඇති. නැත්තං වෙන කෙනෙක් කියනවා ඇහිලා ඇති. තරඟකාරී කලා ලෝකයේ Views වෙනුවෙන් ගොඩාක් අය හැල්මේ දුවන නිසයි ඇත්තටම රටේ සිංදු වලට Music Video වලට මේ කල ගියේ. හැබැයි ඉඳ හිට මේ ලංකාවේ නිර්මාණයක්ද කියලා හිතෙන තරම් විශිෂ්ට නිර්මාණත් ලංකාවේ නැතුවාම නෙවෙයි. […]


May
2

බුද්ධ රශ්මි වෙසක් කලාපයේ 3 වන දිනය. – Video

Generic placeholder image

ඊයේ තමයි බුද්ධ රශ්මි වෙසක් කලාපයේ තුන්වෙනි දවස. ඉතින් සියත 24 කණ්ඩායම ඊයේ රාත්‍රියේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සහ අරලියගහ මන්දිරයේ සිට සජීවීව ගෙන ආ වාර්තාව මෙතනින් ඔබට බලන්න පුළුවන්. https://youtu.be/7BtXZK5pobg


News Articles
Latest Videos
Most Popular Post