News Line| Off Air| Games
Generic placeholder image

Nov
28

අද පැය 02ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
28

අද වැසි වාර කිහිපයක්

Generic placeholder image

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත […]


Nov
25

අලුත්වැඩියා කරමින් තිබූ දුම්රිය මැදිරියක් විනාශ වෙයි (ඡායාරූප)

Generic placeholder image

දුම්රිය මැදිරියක අද (25) හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබෙනවා. රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි.


Nov
25

ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට ජනපති එක්වෙයි

Generic placeholder image

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ ගුණ සමරු දේශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබේ. මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී හිමි විසින් හොබවා තිබුණි. එම ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය එහිදී ජනාධිපති රනිල් […]


Nov
25

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


Nov
24

ගුරු වෘත්තිය සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

Generic placeholder image

ගුරු වෘත්තිය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4 ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4 […]


Nov
24

දිවයින පුරා පැතිරයමින් පවතින වෛරස් රෝගයක් ගැන දැනුම්දීමක්

Generic placeholder image

ඉන්ෆ්ලුවෙන්සාවලට සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් කොවිඩ් රෝගය හා සැසදීමේදී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව අවම බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතින […]


Nov
24

අද පැය 2ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

අද (24) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
24

අද කාලගුණ නිවේදනය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Nov
23

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 271 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 271 යි. මෙම ගැටුම තවත් දීර්ඝ කාලයක් පවතින බවට මේ වන විටටැහැ විවිධ මත පලවෙමින් තිබෙනවා. රුසියා යුක්‍රේන යුධ ගැටුම ඉක්මනින් අවසන් වන්නේ නැති බවට ඉඟි මේ වන විටත් පලවෙමින් තිබෙනවා. ඒ රුසියාව දෙවන වරටත් හමුදා බලමුළු ගැන්වීමට කටයුතු කිරීමත් සමඟයි. මෙය ලක්ෂ 7ක හමුදා බලමුළු ගැන්වීමක් වනවා. එසේ […]


Nov
23

ලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා ප්‍රංශ විලකින්

Generic placeholder image

ලොව විශාල විශාලතම ගෝල්ඩ්ෆිෂ් (goldfish) වර්ගයේ මත්ස්‍යයකු සිය ඇමට හසුකර ගන්නට ප්‍රංශයේ මත්සයින් අල්ලන්නෙකු සමත් වී තිබෙනවා. “කැරට්” ලෙස හඳුන්වන මෙම රන්වන් පැහැති මත්ස්‍යයා ප්‍රංශයේ ෂැම්පේන් හි බ්ලූවෝටර් විල වෙතට මුදා හැර ඇත්තේ මීට වසර විස්සකට පමණ පෙරයි. එතැන් පටන් අවස්ථා කිහිපයක දී පමණක් කැරට් දර්ශනය වූ බව එම විල අවට විනෝදාස්වාදය සඳහා මත්ස්‍යින් අල්ලන […]


Nov
23

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


News Articles
Latest Videos
Most Popular Post