News Line| Off Air
Generic placeholder image

Apr
3

කෝලිගෙන් නව වාර්තාවක්

Generic placeholder image

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ ඊයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරඟයේදියි. IPL තඟාවලියේ අවස්ථා 50දී ලකුණු 50ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පළමු ඉන්දීය පිතිකරුවා බවට විරාත් කෝලි සමත් වුණා. ඔහු මේ වන විට අවස්ථා 50 […]


Apr
3

මමත් අඬන ගමන් හිනා වුණ කෙනෙක්

Generic placeholder image

“හිනාවෙන කෙනෙකු අඬනවාට වඩා අඬන කෙනෙක් හිනාවෙන කොට හරිම සුන්දරයි කියල මම හිතන්නේ. මමත් අඬන ගමන් හිනා වුණ කෙනෙක්.” ඒ ජ්‍යෙෂ්ඨ රංගධර අමරසිරි කලංසූරියගේ හදවතේ වදන්. කලංසූරිය සිංහල සිනමාවේ චරිතාංග නළුවකු ලෙස චිත්‍රපට කිහිපයකටම දායක වුනා. ඒ අතර බඹරු ඇවිත්, අපේක්ෂා, පරිත්‍යාග, සිංහබාහු, වජිරා, යස ඉසුරු, රැජින, පූජා, පොඩි විජේ සුවිශේෂී වෙනවා. රඟපෑම වෙනුවෙන් ඔහු […]


Apr
3

නොමිලේම උරුම ආභරණය

Generic placeholder image

නොමිලේම ලැබෙන, නොමිලේම දෙන්න පුළුවන් විස්මිත ඖෂධයක් තමයි සිනහව. මේක චිත්තවේග තුලනය කිරීමේ අපූරු බලවේගයක්. ඩොපමයින්, සෙරටොනීන් වගේ අපේ ශරීරෙට හිතකර හෝර්මෝන සක්‍රීයව ඇති කරන්නෙත් මේ සිනහව මඟින්. ඩොපමයින් අපේ සතුට වැඩි කරනවා, අපේ ආතතිය මුදාහරින්නෙ සෙරටොනීන්. කාංසාව හා බය නැති කරලා ප්‍රීතිය හා අභිරුචිය ඇති කරන සිනහවෙන් අපේ සමාජ සබඳතා ශක්තිමත් කරනවා. මේරියන්ඩ් විශ්වවිද්‍යාලයෙන් […]


Apr
3

පැපුවා නිව්ගිනියාවට ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් පරිමාණයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Mar
29

රුසියාවෙන් ජපාන මුහුදට මිසයිල ප්‍රහාර

Generic placeholder image

රුසියා – යුක්‍රේන යුද ගැටුම මේ වන විට බල අරගලයක් දක්වා විහිදී අවසන්. රුසියාවේ න්‍යෂ්ඨික අවි බෙලරුසියාවේ ස්ථානගත කරන බව පුටින් මීට පෙර ප්‍රකාශ කළා. එසේ වුවහොත් බෙලරුසියාවට එරෙහිවද සම්බාදක පනවන බවයි යුරෝපා සංගමය පවසන්නේ. මීට බෙලරුසියාව පිළිතුරු ලබා දී තිබෙනවා. යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවලින් එල්ලවන පීඩනය හේතුවෙන් තම රට මෙලෙස රුසියාවට සහයෝගය ලබා […]


Mar
29

කෘතීම බුද්ධිය හේතුවෙන් මිලියන 300කට රැකියා අහිමිවීමක්

Generic placeholder image

කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජන බැංකුවක් නිකුත්කළ වාර්තාවක සඳහන් වෙයි. විශේෂයෙන්ම අමෙරිකාවේ සහ යුරෝපයේ වෘත්තීන් 25%කට පමණ කෘතීම බුද්ධිය භාවිතයත් සමග බලපෑම් එල්ලවිය හැකි බව එම වාර්තාවේ දැක්වෙයි. එහෙත් එම ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග නව රැකියා අවස්ථා ඇතිවිය හැකිවීමත් ඵලදායිතාවය සැලකිය යුතු ලෙස දියුණුවීමත් ධනාත්මක […]


Mar
29

ඉන්ධන මිල පහළට

Generic placeholder image

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 340කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් […]


Mar
29

ආතතිය පරදා රුව රැක ගමු

Generic placeholder image

වර්තමානයේ බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන ගැටලුවක් ලෙස මානසික ආතතිය පෙන්වා දිය හැක. කෙටි කාලීන මානසික ආතතිය සෞඛ්‍යයමය වශයෙන් ගැටලුකාරී නොවුවද; දිගු කාලීන මානසික ආතතිය භයානක ප්‍රතිපල ඇතිකල හැක. මානසික ආතතිය ඇතිවීමට මුලික වනුයේ මොළයයි. මොලයේ හයිපොතැලසිය, ස්නායු පද්ධතිය හරහා නිකුත්කරන සංඥා හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ රසායනික සංයුතිය වෙනස් වේ. එවැනි අවස්තාවක රුධිරයේ ඇඩිනලීන් සහ කෝර්ටිසෝල් […]


Mar
28

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වන වියේ පසුවූවා.


Mar
28

ළමුන් අතර ව්‍යාප්ත වන නව වෛරසයක්

Generic placeholder image

මේ දිනවල ළමුන් අතර බහුලව පැතිරයන රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්‍යවරුන් ජනතාව දැනුවත් කර තිබෙනවා. අක්ෂි රෝගයක ලක්ෂණ පෙන්නුම් කරන මෙම තත්ත්වය ඇතැම් දරුවන්ට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව දක්වා වර්ධනය වන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කලේ. ඉන්ෆ්ලුවෙන්සා සහ ඊට සමාන වෛරස් රෝගයක් ලෙස මෙය හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Mar
28

ස්ලිම් කන්ටාර් සම්මාන උළෙලේ 08වන වරටත් අරවින්ද ජනතා සම්මානයට

Generic placeholder image

සියත සම්මාන පිට සම්මාන දිනා ගනිමින් සිටිනවා. ස්ලිම් කන්ටාර් සම්මාන උළෙල ඊයේ පැවැත්වුණා. එහිදී 08 වන වතාවටත් ” වසරේ ජනතා රේඩියෝ නිවේදක ” සම්මානය දිනාගත්තේ අරවින්ද ලොකුගේ යි.


Mar
24

ලෝක ක්ෂය රෝග දිනය අදයි

Generic placeholder image

ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙන අතර “අපි ක්ෂය රෝගය වළක්වමු ඔව් අපිට පුළුවන්” යන්න මෙවර ක්ෂය රෝග දිනයෙහි තේමාව වී ඇත. ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී ඇත. ක්ෂය රෝගය යනු රෝග කාරක බැක්ටීරියාවකින් බෝවන ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගයකි. රෝගියෙකු කසින විට පිටවන බිඳිති මගින් බෝවන මෙය පෙනහළු ආශ්‍රිතව ඇති වුවද මෙම බැක්ටීරියාවට […]


News Articles
Latest Videos
Most Popular Post