බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
මේ දිනවල පවතින අධික වාර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වලට ගංවතුර තත්වයන් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් එම ඇතිව තිබෙන ගංවතුර තත්වය නිරික්ෂනය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් අද දින නිරීක්ෂන මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. එහිදී කළුතර දිස්ත්‍රික්කයට අයත් මතුගම, දොඩන්ගොඩ , අගලවත්ත , බදුරලිය , යන ප්‍රදේශයන්හි […]
මේ වන විට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගංගා ද්‍රෝණියේ ඉහල දාරා ප්‍රදේශ වල බොහෝ ස්ථාන වලට මිලිමීටර 125කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් දෙහිඕවිට , රුවන්වැල්ල , සීතාවක , දොම්පේ , හෝමාගම , කඩුවෙල , , කොළොන්නාව , බියගම , වත්තල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨස වලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් වල […]
පයාගල පොලිසිය විසින් සිදු කල වැටලීමකදී පයාගල පොලිස් වසමේ අක්කර 50 හතරමං හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 200 සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ බෝඹුවල කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ දිනයේද වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදී සාලමුල්ල ප්‍රදේශයේදී […]
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට පමණ තද වැසි ද ඇතිවිය හැක.වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී […]
ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය පත් කර තිබෙනවා. ඒ අනුව එම ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ සනත් ජයසුරිය ඉදිරි වසර සඳහා ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවයි.
අද රාත්‍රියේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර , සබරගමුව ,මධ්‍යම යන පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කලුතර කෑගල්ල, රත්නපුර , […]
මේ ලෝකේ ඉන්න සෑම දෙමව්පියෙකුටම තමන්ගේ දරුවන් සම්පතක්.. දරුවන්ට සැබෑ ආදරය දෙමව්පියන්ගේ පමණයි ලැබෙන්නේ. ඒ සෙනෙහස රැකවරණය අසිමන්තිකයි. …එවන් කතාවක් ගැනයි මේ..
ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයන් පිරිසක් විසින්ය.
රත්නපුර ඇල්ල දේවාලය අසල පස්කන්දක් නායයෑම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙන අතර ඉන් එක් අයෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන තිබෙනවා. අනතුරෙන් මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි තරුණියක්. කෙසේ වෙතත් අතුරුදහන් වූ තවත් පුද්ගලයෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ අවුරුදු 10ක පිරිමි දරුවෙකු බවයි පැවසෙන්නේ.
අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට සතොස අලෙවි සැල් හරහා භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ “අපි සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. ඒ අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීමේ කටයුතුවලට සහායවීමටයි. ඒ අනුව වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන්, නිරෝධායන රීති යටතේ […]
මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ අද දිනයේදී එන්නත්කරණය සිදු කරනු ලබන ස්ථාන පහත පරිදි වේ.